Mata dan mathak uneaththa neennam. Mama mulinma wena wenama thread wala pati roll damma passe thama thani ekaka daanna oni kiyala hithuwe. Mechchara kal apith ekka indala support eka dunna okkowantama godaaaaaariyak sthuthi
ewagema anuja malliyata godak sthuthi thread eka update karanawata

Ela Kiri Navod saha anuja malli....
mamanam hemadama pati roll karaganne oya denna hinda... awasanawata adu pahasukam yatathe net use karana nisa mata oyalata sup karanna widihak na ath idiriyedi udaw karanna try karanawa wede hari giyoth digatama help karannam
JaYa WeWa.....
![]()
auruddak giyada kiyalat hitaganna be
navod aiya patiroll record karala upload karapu ewa ahalama tamai mamat patiroll fan kenek une
anuja kiyanawa wage lankawe 4-6 kiyanne godakma busy hours....
etin apita hemadama patiroll mis wenawa...
me dawas tikenan eka digata patiroll ahanna mata bari una weda wadi nisa..
et puluwan una gaman ayet daily download karala ahanawa..
navod aiya ape welawen re 12ta 1ta upload karaddit man 4n 1en hari awilla download karala comment 1k daanawa....
godaaaak sthuthie me karana wadeta....
awankawama aiye patiroll karana aya & oya nisa ada mulu ratakma hina wenawa....
congratulations
ඔව් ... අනිවාර්යේම අයියේ ....
එත් ඇත්තටම කියනවා නම් දැන් ගොඩක් අය පටි රෝල් අහන්නේ ඔයා නිසා ..
ඇත්තටම කියනවා ඔයාගේ පුංචි අදහස අද මුළු ඉන්ටෙර්නෙට් එකේ Comedy Side එකම වෙනස් කරලා ..
ඇත්තටම මම මේක කලේ මටම අහන්න, මොකද මම පටි රෝල් අහන්න හෙන ආසයි එත් Youtube එකේ තිබ්බේ නෑ
ඉතින් මම හිතා ගත්ත මම දානවා කියල. මුලින්ම පටන් ගත්තේ දොර ලෝක් හොල්මේස් වලින් ඊට පස්සේ අපේ සාස්ලිට් කිව්වා පුළුවන් නම් හැමදාම දාපන් කියල. ඉතින් මමත් දාන්න පටන් ගත්ත. ඔහොම යනකොට තෙෂාන් මල්ලිද කොහෙද කිව්වා පුළුවන් නම් MP3 එකත් දාන්න කියල ඔන්න ඔහොම තමා වැඩේ පටන් ගත්තේ. පස්සේ මම Low Quality එකකුත් දැම්මා අන්තර්ජාල පහසුකම් අඩු අයට. හැබැයි මම මෙහෙම පටි රෝල් කරාට මටත් අහන්න හම්බ වෙන්නේ නෑ හැමදාම. මමත් සති අන්තේ තමා ඔක්කොම අහන්නේ
කට්ටියම මේ විදියට මාත් එක්ක ඉඳියි කියල බලාපොරොත්තු වෙනවා හැමදාම 
ස්තුත්යි ඔක්කොවන්ටමඇත්තටම මම මේක කලේ මටම අහන්න, මොකද මම පටි රෝල් අහන්න හෙන ආසයි එත් Youtube එකේ තිබ්බේ නෑ

ඔන්න අද 1 year anniversary එකත් අල්ලලා මම කලින්ම දෙනවා පටි රෝල්. ඔන්න එහෙනම් අද පටි රෝල් දොර ලොක් හොල්මේස් 76 වෙනි කොටස හොඳේ. එහෙනම් වෙනද වගේම අහල හොඳට බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ![]()
අයියෝ කොම් එක කැඩිලා තිබ්බේ දැනුයි එලකිරි ලොග් වුනේ මම එනකොට 1st year anniversary එකත් පැනලා...........
1st year anniversary එකට
![]()
Mata mathak uneth na, anuja malli thama matath kiwwe. Computer ekata moko wela thibbe.