Hi Guys!
thama request puluwanda?![]()
" ගහෙන් වැටිච්ච වෙලාවේ ගොනෙකුත් කියල තියෙනවා බන්"
ඇත්ත කියපන් උඹ නේද ඔහොම කිව්වෙ...ගහෙන් වැටුනු වෙලාවෙ
If you know what I mean![]()


සසාට අද කියන්න වෙන්නෙත්..
Don't worry musthaffa කියල තමා..
උබ මාව ලිදට සෙට් කරන්නද හදන්නේ..![]()








පූස්;14466471 said:නියම ෂෝ එකක් කලා දීලා අයියා.... ඉස්සරහටත් හොදට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...
ජේසු පිහිටයි!
නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
මම පූෂ් නැට්ටා හොඳේ![]()
![]()











ෂෝ එක සුපිරී දිලෝ..............![]()
![]()
සුපිරිම තමා, නැවතත් දවසක හමු වෙමු..............![]()
![]()
එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........![]()
උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........happy ම happy වැලන්ටයින් දිනක් වේවා හැමෝටම![]()
අපි දොයියන්න යනෝ...............![]()
![]()
![]()
one and only reposter![]()
its my style...




