How To Buy a Condoms In Srilanka

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    එක්කෝ උබට ඉංග්‍රීසි බැරි කම නැත්නම් මෝඩ කම .
    මි මෝ ..,
    අපේ රටේ අනාරක්ෂිතව ලිංගික සම්බන්දතා ඇති කරගෙන දහස් ගණනින් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නවා . :dull:
    මේ video එක මගින් කියන්නේ අනිවාරෙයෙන්ම ලිංගිකව එකතු වෙන කොට condom එකක් දාලා කරන්න , එතකොට අපි safe කියලයි . :yes:
    නැතුව මේ video එක බලලා වැලන්ටයින් එකට හුkන්න කියල නෙවෙයි .:rofl::lol:

    හුkන එකා කොහොමත් හුkනවා .
    කියන්නේ හුkනකොට අනිවා කොන්ඩම් use කරන්න කියලා .
    එතකොට ඇති වන ප්‍රශ්න අවම කරගන්න පුළුවන් කියලා .:D

    ඉතිං මේ video එක මගීන් තව දුරටත් දැනුවත් කරන්නේ කොහොමද ලජ්ජා නැතිව ෆාමසියකට ගිහින් හරි කොන්ඩම් එක තෝරාගන්නේ කියලා :D

    මොකද අපේ උන්ට බස් එකේ පිටිපස්සේ වල් විදියට හැසිරෙන්න ලජ්ජා නැහැ , හැබැයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි :rolleyes:

    මේ video එක සිංහලෙන් දැම්ම නම් තවත් හොදයි මොකද එතකොට උබල වගේ උන්ටත් හොදට ග්‍රහණය කරගන්න තිබුනා :P

    මිට පස්සේ comment එකක් දානකොට පුතේ මොලේ පාවිච්චි කරලා දාපන් .
    මම මේක සුද්ද සිංහලෙන්ම type කරේ උබට මේක English වලින් type කරොත් තේරෙන්නේ නැති වේවි කියලා හිතලා
    මොකද උබට video එකෙන් කියවෙන නියම හරය තේරුම් කරගන්නත් බැරි උනා නේ :no:

    My mother tongue is sinhala man. So I can use sinhala any where that people who can understand sinhala. ok lets go to the subject. I watched this video carefully until the end. Then I commented here. from this video this guys are trying to say that using a condom is safer. yeah, that's true dude. But this is the point. With what you are giving this advice? with valentine know? So I'm trying to say you that the thing you are giving this with is incorrect, because love is love. Every lover will end their love with sex or most of lovers. from that hand you're correct. But problem is here, some people who are like teenagers also have love. They are loving without knowing about what is love. My problem is here. By posting this kind of video they're promoting sex. So that some teenagers which did't have a idea to laid with their lovers, can be try to have sex. then it'll be a trend. If they broke up before the marriage in Sri Lanka, The girl will definitely be suffer. That's what i meant.
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    ඔව් ඒක ඇත්ත .
    ඒත් එහෙමෙයි කියල අපේ උන් ඕක නොකර ඉන්නවද ?
    ඉතිං මේ video එක හදලා තියෙන්නේ කොහොමත් ඕක කරන අය ඉලක්ක කරගෙනයි .

    අපිට ඒක නවත්තන්න බැරි නම් අඩුම තරමේ එක හරියට කරන හැටි වත් කියලා දෙන්න ඕන නේද ? :yes::yes:

    මචන් rooms වලට යනකොට cashier එකේ ඉන්න dial එක අහනවා මල්ලි කොපුවක් ඕනෙද කියලා. ඉතින් දේවල් එහෙම තියෙද්දී කට්ටිය මෙහෙම pegnant වෙනවා කියන එක හිතා ගන්න අමාරුයි . මම විශ්වාශ කරන්නේ ලංකාවේ ඉන්න ගැණු ළමයින්ගෙන් 90% කටත් වැඩිය marry කරන්න ඉස්සෙල්ලා sex කරන්නේ නැ කියන මතය ඉන්න අය. මොකද බදින්න කෙල්ලගෙ virginity එක බලන එවුන් ලංකාවේ ඉන්න හින්ද.

    සමහරවිට මේ video කරන rotract club එකෙ අයගේ සමාජ පන්තියේ අයට නම් මේ video එක ගැලපෙයි.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොස්තාපල්;14466722 said:
    මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා. :angry::angry::angry:
    එකගයි:yes::yes::yes:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    කොස්තාපල්;14466802 said:

    I don't think most of school students having unprotected sex or even protected sex either. As young elders we can give them a advice about what is love. Don't you know by watching this type of videos lot of teenagers are trying to follow them? And also i have to say Sri lanka is Sri lanka. This isn't another America or another country which have a similar tradition like that. 1st We have to protect our tradition and nationality. We should do that rather than protecting people from unprotected sex. And then They can aware about what are they doing. If We don't wanna lay with some one, then we do't need to protect from it you know? And also I have to say having babies or getting suffer from Aids aren't only affects from having sex you know? So we have to think so many things before getting laid.

    :yes::yes:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මචන් rooms වලට යනකොට cashier එකේ ඉන්න dial එක අහනවා මල්ලි කොපුවක් ඕනෙද කියලා. ඉතින් දේවල් එහෙම තියෙද්දී කට්ටිය මෙහෙම pegnant වෙනවා කියන එක හිතා ගන්න අමාරුයි . මම විශ්වාශ කරන්නේ ලංකාවේ ඉන්න ගැණු ළමයින්ගෙන් 90% කටත් වැඩිය marry කරන්න ඉස්සෙල්ලා sex කරන්නේ නැ කියන මතය ඉන්න අය. මොකද බදින්න කෙල්ලගෙ virginity එක බලන එවුන් ලංකාවේ ඉන්න හින්ද.

    සමහරවිට මේ video කරන rotract club එකෙ අයගේ සමාජ පන්තියේ අයට නම් මේ video එක ගැලපෙයි.

    WELL SAID BRO.
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    කොස්තාපල්;14466722 said:
    මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා. :angry::angry::angry:
    definatly true mchn
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    එක්කෝ උබට ඉංග්‍රීසි බැරි කම නැත්නම් මෝඩ කම .
    මි මෝ ..,
    අපේ රටේ අනාරක්ෂිතව ලිංගික සම්බන්දතා ඇති කරගෙන දහස් ගණනින් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නවා . :dull:
    මේ video එක මගින් කියන්නේ අනිවාරෙයෙන්ම ලිංගිකව එකතු වෙන කොට condom එකක් දාලා කරන්න , එතකොට අපි safe කියලයි . :yes:
    නැතුව මේ video එක බලලා වැලන්ටයින් එකට හුkන්න කියල නෙවෙයි .:rofl::lol:

    හුkන එකා කොහොමත් හුkනවා .
    කියන්නේ හුkනකොට අනිවා කොන්ඩම් use කරන්න කියලා .
    එතකොට ඇති වන ප්‍රශ්න අවම කරගන්න පුළුවන් කියලා .:D

    ඉතිං මේ video එක මගීන් තව දුරටත් දැනුවත් කරන්නේ කොහොමද ලජ්ජා නැතිව ෆාමසියකට ගිහින් හරි කොන්ඩම් එක තෝරාගන්නේ කියලා :D

    මොකද අපේ උන්ට බස් එකේ පිටිපස්සේ වල් විදියට හැසිරෙන්න ලජ්ජා නැහැ , හැබැයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි :rolleyes:

    මේ video එක සිංහලෙන් දැම්ම නම් තවත් හොදයි මොකද එතකොට උබල වගේ උන්ටත් හොදට ග්‍රහණය කරගන්න තිබුනා :P

    මිට පස්සේ comment එකක් දානකොට පුතේ මොලේ පාවිච්චි කරලා දාපන් .
    මම මේක සුද්ද සිංහලෙන්ම type කරේ උබට මේක English වලින් type කරොත් තේරෙන්නේ නැති වේවි කියලා හිතලා
    මොකද උබට video එකෙන් කියවෙන නියම හරය තේරුම් කරගන්නත් බැරි උනා නේ :no:

    උඹ කවුද පොල් බූරුවෝ මෙතන එක එකාගෙ මත වලට බනින්න, දෑනගනින් දන්නේ නෑත්නම් මේක public site එකක් ,මෙතන ඉන්නේ විවිධ මත දරන එවුන්, තම තමන්ට තමන්ට කෑමති අදහස් පළකරන්න මෙතන අයිතිය තියෙනවා,උඹ නිකන් මෙතන පොර වෙන්න දෑගලුවට ඒකෙන් පේන්නේ උබේ තියෙන මොට්ට මොලයේ තරම,
    …මෝඩ යකෝ, අනිත් මිනිස්සුන්ගේ අදහසටත් ගරු කරන්න ඉගෙන ගනින්, ඒ මිනිස්සු වෑරදි වෙන්න පුළුවන් ..ඒ මොකද මේ ලොකේ සම්පූර්ණ මිනිස්සු නෑහෑ,තොපි වගේ මොඩයෝ සම්පූර්ණයි කියලා හිතන් හිටියට ඒක එහෙම නෙමෙයි,
     
    • Like
    Reactions: azarox

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    අනාරක්ෂිතව sex කරන්නැතුව අඩුමගානේ condom එකක් අරගන්න විදිහ කියල දෙන එක හොදයි .... නමුත් මන් හිතන විදිහට ඔය ඉංග්‍රීසි පෙලන්තියේ එවුන් හැරෙන්නට 90% වඩා මේ රටේ ළමයි ඔය sex මනස්ගාත කරන්න දගලන්නේ නැහැ ...... තරුණ කාලේ මොන sex ගැන කතා කරත් ඒ අය දෙමව්පියන් වෙච්ච දාට උත්සහ කරන්නේ තමන්ගේ ළමයි පරිස්සමින් හදා ගන්න .......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    at the same time what about the kids having unprotected sex after school? don't you think this video is any help?
    look, it's not the video that's a bad influence. at least that's not my opinion

    Agreed. But problem is that video doesn't represent majority of srilankan youth
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කොස්තාපල්;14466722 said:
    මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා. :angry::angry::angry:

    :yes::yes::yes:
    සහතික ඇත්ත, මේ වගේ දේවල් වලින් කරන්නේ බඩේ අමාරුවට මුඩ්ඩ ගනහව වගේ වැඩක්. ඕක කරන්න ඕන එකා කොහොමත් කරනවා නම් ඕක ගන්න ඕන එකා කොහොමත් ගන්නවා.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔක්කොම කරන්න පුලුවන්, කොන්ඩම් එක ගන්න දන්නෙ නෑ.:rofl: ගොං පාට් නැතුව හිටපල්ල බන්..:P ඔය වීඩිෝ එේ සම්පූර්ණ අරමුවෙනත් එකක්