බුද්ධාගමට අනුව ත්‍රිවිධ හමුදාව පව්කාරයෝ&

Killing is a very primitive way to defend oneself. A human being with a developed brain should be tactful to protect oneself without going down to the level of an animal. A religion should not support killing and fighting for self defense since those techniques lack human values. It is not ethical to make the followers go down to the level of animals
1.gif
.

Since precaution is better than cure advanced beings should act in a manner to avoid conflicts leading to a war. A religion should develop the individuals in the society to maintain peace. When leaders follow the teachings of such religions they will look into the welfare of the people in the country. So there’s no room for internal commotions. When there’re intruders the leader should be tactful to defend his country without killing. He should be able to solve issues in a human manner.

Lord Buddha’s main aim was to help people to destroy delusion and craving. To achieve this we have to buildup qualities and follow the middle path. These will make people improved beings free from greed or aversion. That itself is enough to have peace. But there are other discourses in Buddhism about the way to develop individuals in a society. Lord Buddha had also preached about principles and guidelines to stabilize the communities and the leaders. Sapta Aparihani Dharma and the facts mentioned in the Kalaama Sutta can be considered as examples out of many to avoid internal and external conflicts. Lord Buddha had also preached Ummagga Jathaka Story and other discourses about tactics and skills we can use to win intruders and enemies without going down to killing
1.gif
.

You're little off topic. I'm talking about a past event. You're explaining the future plan (with a small effort of elevating your religion glued in). But, in real life that doesn't work always. Suppose, the army didn't go the "level of animals" (as you say) to fight and defend the country, you might be enjoying "eelam" at the moment!!
 
Last edited:

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඔබ චේතනාව සහ ක්‍රියාව ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා. @elaTHEbra නැමැත්තා කලින් පිළිතුරු දුන්නේ කොටියන් මැරීමෙන් නරක කර්ම ඇතිවන බවයි (හොඳ කර්මත් සමග). ඔබ කියන එකෙන් පෙනෙන්නේ එසේ කොටියන්ව මැරීමෙන් එවැනි නරක කර්මයක් ඇති නොවන බවයි.

    මම මෙලෙස ඇසු දේ..
    "What's the role of 'intention' here? I mean, the intention is to save the country and people. So, wouldn't that override the immediate intention of killing (causing bad karma), leading only to good karma?"
    ...සඳහා ඔබ දුන් පිළිතුර ගත හැකි යැයි මම සිතනවා. මෙහිදී පරස්පර පිළිතුරු ලැබීමට හේතුව දෙදෙනා චේතනාව ලෙස සලකා ඇත්තේ කරුණු දෙකක් වීම බව සිතෙනවා. පළමු කෙනා, "ප්‍රාණ ඝාතය" යන immediate නරක චේතනාවද, ඔබ "රට රැකීම" යන හොඳ චේතනාවද සලකා ඇති බව පේනවා. ඒ අනුව ලැබෙන කර්ම වල වෙනසක් වන බව පැහැදිලිය. මේ දෙකෙන් හරි දේ, එනම් ඔබේ දහමේ කියා ඇති දේ (ඔබ සිතන දේ නෙමෙයි!) කුමක්ද, එය තීරණය කරන්නේ කුමන පදනම යටතේද යන්න තවත් පැහැදිලි කරන්න හැකි නම් අගනේය. මුලාශ්‍ර දක්වන්නේ නම් ඉතා හොඳයි.

    අල්ලපු ගෙදර කෙනාගේ අත කැපීමේ කතාව මෙතනට ගෙන ඒමට හේතුව ඉස්ලාමය පහත් කොට පෙන්නන්න කල පොඩි උත්සාහයක් බව පේනවා. එහෙම ඔබ කියන විදිහට කොහොමත් කෙරෙන්නේ නෑ. කලින් තැන්වල පැහැදිලිව ඕවා විස්තර කළා. Repeat කරන්න බෑ. ඕනේ නම් copy/paste කරන්නම්.

    උඹේ මෝඩකමට බෙහෙත් නෑ බන්. දැන් අපේ හමුදාවේ සෙබළු ගිහින් කොටින්ව මැරුවෙ බුදු දහමෙ කියල තියන නිසාද? බුදු දහමෙ ප්‍රාණ ඝාතය පවක්. එතකොට කොටියෙක්ව මැරුවොත්? ඔව් ඒකත් පවක්. ඒත් ඒ එකෙක් මරපු එකෙන් තව ජීවිත පහක් අඩුමගානෙ බේරුණා කියමු. ඒක මොකක්ද පිනක්. තේරෙනව ඇතිනේ. එතකොට අර කරපු පාපයට වඩා චේතනාවෙන් කරපු මිනිස්සු ආරක්ශා කරගැනීමේ පින බලවත් වෙනවා. අපේ ආගමේ, දිට්ඨ ධම්මවේදනීය, උප්පජ්ජවේදනීය අපරාපරියවේදනීය හා අහෝසි කර්ම කියල කර්ම ජාති හතරක් තියනවා. දිට්ට දම්මවේදනීය කියන්නේ මේ ආත්මයේදිම පලදෙන කර්ම, උප්පජ්ජවේදනීය කියන්නෙ ඊලඟ ආත්මයේ, අපරාපරියවේදනීය කියන්නෙ සංසාරේ කවදා හරි ආත්මෙක, අහෝසි කියන්නෙ ඒ කර්මයට ප්‍රතිවිපාක ලැබීම සිදු නොවෙන තත්වයකට පත් වෙන්න පුළුවන් ඒවා. ඔය පලදෙනවා කියන්නෙ කරපු නරක විතරක් නෙවෙයි. කරපු හොඳදේවල් වලටත් ප්‍රතිඵල ලැබෙනවා.
    දැන් එතකොට ඔය කාරණේ වැටෙන්නෙ අහෝසි කර්ම ගොඩට, ප්‍රාණ ඝාතනයෙන් කරපු අකුසලය මිනිස් ජීවිත බේරා ගැනීමෙන් කරපු කුසලයට අහෝසි වෙනවා. එතකොට එතන පවක් සිද්ධ වෙන්නෙ නෑ. ඔබට ධර්මය පිළිබඳ ගැටළු විහාරස්ථානයක ස්වාමීන්වහන්සේ නමක් හමුවී විසඳගන්න. එතකොට අපිටත් වඩා හොඳට උන් වහන්සේලා තේරුම් කරල දෙයි. තෙරුවණ් සරණයි.
     
    Last edited:
    කොස්තාපල්;14466667 said:
    උඹේ මෝඩකමට බෙහෙත් නෑ බන්. දැන් අපේ හමුදාවේ සෙබළු ගිහින් කොටින්ව මැරුවෙ බුදු දහමෙ කියල තියන නිසාද?

    අනුන්ට මෝඩකමක් ආරූඩ කිරීමද මේ ප්‍රශ්නයට බෙහෙතක් නොවේ. ඒසේ ඔබේ දහමේ මේ ගැන මග පෙන්වීමක් නැතිවීම තමයි අඩුපාඩුව.

    කොස්තාපල්;14466667 said:

    බුදු දහමෙ ප්‍රාණ ඝාතය පවක්. එතකොට කොටියෙක්ව මැරුවොත්? ඔව් ඒකත් පවක්.

    ඕක තමයි ප්‍රශ්නෙ. රට රකින්න ජීවිතය පරදුවට තබා යුදබිමට බහින සෙබලාට ලැබෙන තෑග්ග එවැනි එකක් වීම කිසිසේත්ම පිළිගත නොහැකියි. බුද්ධිය පාවිච්චි කරල කියන්න. ඔබ කැමතිද එහෙම ඔබට එක පවක් හරි ලැබෙනවට?

    ඔබ කලින් "චේතනාව" යොදා කල පැහැදීම අනුව පව් සිදු නොවන බව කියා දැන් එය ටිකක් වෙනස් කරන්නේ කලින් simple විදිහට කී දේ එතරම් නිවැරදි නොවන නිසා බව පෙනේ.

    කොස්තාපල්;14466667 said:

    ඒත් ඒ එකෙක් මරපු එකෙන් තව ජීවිත පහක් අඩුමගානෙ බේරුණා කියමු. ඒක මොකක්ද පිනක්. තේරෙනව ඇතිනේ. එතකොට අර කරපු පාපයට වඩා චේතනාවෙන් කරපු මිනිස්සු ආරක්ශා කරගැනීමේ පින බලවත් වෙනවා.

    කොටියෙක් මැරුනම පස් දෙනෙක් බේරේවි යන ඔබේ උපකල්පනය පදනම් කරගෙන මේ පව් සහ පින් balance කිරීම එතරම් සාර්ථක නෑ. මම ඇහුවේ ඔබ හිතන දේ ගැන නෙමෙයි, ඔබේ දහමේ ඇති දේ ගැනයි. ඔබ කී ක්‍රමයට අනුව, බැරිවෙලාවත් පව් ටිකක් හරි ඉතිරි වී එනිසා විපාක වින්දින්න සිදුවීම සාධාරණද?

    ඔබ කී දේ නැවත පරෙස්සමෙන් බලන්න. පස් දෙනා බේරීමට හේතු වුනේ, පාප කර්මය මුලින් ලබාදුන් කොටියන් මැරීමේ එම ක්‍රියාවම නොවේද? එලෙස එකම ක්‍රියාවකින් ප්‍රතිවිරුද්ධ කර්ම ලැබෙන්නේ කෙසේද? ඔබේ කලින් පිළිතුරේ ක්‍රියාව සහ චේතනාව අනුව කර්මය තීරණය වීම පැහැදිලි කලා. දැන් ඔබ එකම ක්‍රියාවක වෙනස් ප්‍රතිපල දෙකක් ගැන කියමින් පින් සහ පව් ගැන කියනවා. කලින් "රට රැකීමේ" චේතනාව ගැන පමණක් කී ඔබ, දැන් කොටියා මැරීමේ අමතර චේතනාවක් ගෙනත් පව් ලැබෙන බව කියනවා. චේතනාව ගැන ඔබ අනුන්ට දේශනා දුන්නත් යතාර්ථයේ සිදුවීම් වලට එය යෙදීමට ඔබ ඇති වැටහීම අඩු බව පේනවා.

    ජීවිත පරිත්‍යාගයක් කර හෝ රටේ ජනතාව බේරන්න ඉදිරිපත් වූ කෙනෙකුට එම ක්‍රියාව නිසා එක් පවක් හෝ එකතු වීම ලොකු අසාධාරණයක් බවයි මගේ අදහස.

    කොස්තාපල්;14466667 said:

    අපේ ආගමේ, දිට්ඨ ධම්මවේදනීය, උප්පජ්ජවේදනීය අපරාපරියවේදනීය හා අහෝසි කර්ම කියල කර්ම ජාති හතරක් තියනවා. දිට්ට දම්මවේදනීය කියන්නේ මේ ආත්මයේදිම පලදෙන කර්ම, උප්පජ්ජවේදනීය කියන්නෙ ඊලඟ ආත්මයේ, අපරාපරියවේදනීය කියන්නෙ සංසාරේ කවදා හරි ආත්මෙක, අහෝසි කියන්නෙ ඒ කර්මයට ප්‍රතිවිපාක ලැබීම සිදු නොවෙන තත්වයකට පත් වෙන්න පුළුවන් ඒවා. ඔය පලදෙනවා කියන්නෙ කරපු නරක විතරක් නෙවෙයි. කරපු හොඳදේවල් වලටත් ප්‍රතිඵල ලැබෙනවා.
    දැන් එතකොට ඔය කාරණේ වැටෙන්නෙ අහෝසි කර්ම ගොඩට, ප්‍රාණ ඝාතනයෙන් කරපු අකුසලය මිනිස් ජීවිත බේරා ගැනීමෙන් කරපු කුසලයට අහෝසි වෙනවා. එතකොට එතන පවක් සිද්ධ වෙන්නෙ නෑ.

    මෙය දැන් ඔබ කලින් පොස්ට් එකේ කී දේට වඩා ගොඩක් වෙනස් වේගෙන එනවා. මෙය කලින් කී elaTHEbra ගේ පිළිතුර වගේ. එසේ පව් සියල්ල අහෝසි නොවීමේ කුඩා අවදානමකටවත් මුහුණ දීමට සෙබලාට සිදුවීම කනගාටුවට කරුණක්. ඔබලගේ මේ හිතන විදිහේ පොඩි අවුලක් ඇතිදැයි සැකයි. මෙය වැදගත් මාතෘකාවක්. පැහැදිලි පිළිතුරු තිබිය යුතුයි. එම පිළිතුරු බුද්ධි ගෝචර විය යුතුයි. යුද බිමට යන බෞද්ධයින් මේ මාතෘකාව ගැන දැනුවත් වී සිටිම සුදුසුයි යන්නයි මගේ අදහස. නැතිනම්, ඔබේ දහම පොතටත්, පන්සලටත් පමණක් සීමා වූ එකක් වේවි.

    කොස්තාපල්;14466667 said:

    ඔබට ධර්මය පිළිබඳ ගැටළු විහාරස්ථානයක ස්වාමීන්වහන්සේ නමක් හමුවී විසඳගන්න. එතකොට අපිටත් වඩා හොඳට උන් වහන්සේලා තේරුම් කරල දෙයි. තෙරුවණ් සරණයි.

    ඒ ගැන මම සලකා බලන්නම්. එහෙත් සමහර බෞද්ධයන්ගේ ක්‍රියා නිසා එසේ පන්සලකට ගොස් කතා කිරීමේ තත්වයක් දැන් විවෘතව තියෙනවාද කියාත් සැකයි. කෙසේ නමුත්, මගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ගත් උත්සාහයට ස්තුතියි.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    අනුන්ට මෝඩකමක් ආරූඩ කිරීමද මේ ප්‍රශ්නයට බෙහෙතක් නොවේ. ඒසේ ඔබේ දහමේ මේ ගැන මග පෙන්වීමක් නැතිවීම තමයි අඩුපාඩුව.

    ඕක තමයි ප්‍රශ්නෙ. රට රකින්න ජීවිතය පරදුවට තබා යුදබිමට බහින සෙබලාට ලැබෙන තෑග්ග එවැනි එකක් වීම කිසිසේත්ම පිළිගත නොහැකියි. බුද්ධිය පාවිච්චි කරල කියන්න. ඔබ කැමතිද එහෙම ඔබට එක පවක් හරි ලැබෙනවට?

    ඔබ කලින් "චේතනාව" යොදා කල පැහැදීම අනුව පව් සිදු නොවන බව කියා දැන් එය ටිකක් වෙනස් කරන්නේ කලින් simple විදිහට කී දේ එතරම් නිවැරදි නොවන නිසා බව පෙනේ.

    කොටියෙක් මැරුනම පස් දෙනෙක් බේරේවි යන ඔබේ උපකල්පනය පදනම් කරගෙන මේ පව් සහ පින් balance කිරීම එතරම් සාර්ථක නෑ. මම ඇහුවේ ඔබ හිතන දේ ගැන නෙමෙයි, ඔබේ දහමේ ඇති දේ ගැනයි. ඔබ කී ක්‍රමයට අනුව, බැරිවෙලාවත් පව් ටිකක් හරි ඉතිරි වී එනිසා විපාක වින්දින්න සිදුවීම සාධාරණද?

    ඔබ කී දේ නැවත පරෙස්සමෙන් බලන්න. පස් දෙනා බේරීමට හේතු වුනේ, පාප කර්මය මුලින් ලබාදුන් කොටියන් මැරීමේ එම ක්‍රියාවම නොවේද? එලෙස එකම ක්‍රියාවකින් ප්‍රතිවිරුද්ධ කර්ම ලැබෙන්නේ කෙසේද? ඔබේ කලින් පිළිතුරේ ක්‍රියාව සහ චේතනාව අනුව කර්මය තීරණය වීම පැහැදිලි කලා. දැන් ඔබ එකම ක්‍රියාවක වෙනස් ප්‍රතිපල දෙකක් ගැන කියමින් පින් සහ පව් ගැන කියනවා. කලින් "රට රැකීමේ" චේතනාව ගැන පමණක් කී ඔබ, දැන් කොටියා මැරීමේ අමතර චේතනාවක් ගෙනත් පව් ලැබෙන බව කියනවා. චේතනාව ගැන ඔබ අනුන්ට දේශනා දුන්නත් යතාර්ථයේ සිදුවීම් වලට එය යෙදීමට ඔබ ඇති වැටහීම අඩු බව පේනවා.

    ජීවිත පරිත්‍යාගයක් කර හෝ රටේ ජනතාව බේරන්න ඉදිරිපත් වූ කෙනෙකුට එම ක්‍රියාව නිසා එක් පවක් හෝ එකතු වීම ලොකු අසාධාරණයක් බවයි මගේ අදහස.

    මෙය දැන් ඔබ කලින් පොස්ට් එකේ කී දේට වඩා ගොඩක් වෙනස් වේගෙන එනවා. මෙය කලින් කී elaTHEbra ගේ පිළිතුර වගේ. එසේ පව් සියල්ල අහෝසි නොවීමේ කුඩා අවදානමකටවත් මුහුණ දීමට සෙබලාට සිදුවීම කනගාටුවට කරුණක්. ඔබලගේ මේ හිතන විදිහේ පොඩි අවුලක් ඇතිදැයි සැකයි. මෙය වැදගත් මාතෘකාවක්. පැහැදිලි පිළිතුරු තිබිය යුතුයි. එම පිළිතුරු බුද්ධි ගෝචර විය යුතුයි. යුද බිමට යන බෞද්ධයින් මේ මාතෘකාව ගැන දැනුවත් වී සිටිම සුදුසුයි යන්නයි මගේ අදහස. නැතිනම්, ඔබේ දහම පොතටත්, පන්සලටත් පමණක් සීමා වූ එකක් වේවි.

    ඒ ගැන මම සලකා බලන්නම්. එහෙත් සමහර බෞද්ධයන්ගේ ක්‍රියා නිසා එසේ පන්සලකට ගොස් කතා කිරීමේ තත්වයක් දැන් විවෘතව තියෙනවාද කියාත් සැකයි. කෙසේ නමුත්, මගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ගත් උත්සාහයට ස්තුතියි.

    මචං මේ ගොන් තඩියට බුදු දහම තේරැම් කරලා දෙන්න යන්න එපා. මේ යකාම පිළිගන්නවා මේ යකා ගොන් තඩියෙක් කියලා. මම මුලින්ම කිව්වනේ මේ මෝඩ ජාතිවාදියොන්ට ඕනේ මේ ප්‍රශ්න වලට සැබෑ පිළිතුරැ නෙවෙයි. බුදු දහම joke එකකට ගන්න. ඔහොම බැලුවනම් මුගේ ආතක් පාකත් නැති ආගමෙන් කොච්චර ප්‍රශ්න අහන්න පුලුවන්ද? කිසි තේරැමක් තියෙනවද ?? ජාතිවාදීත්වය, ත්‍රස්තවාදය පතුරන එකම ආගම ගැන කුමන කතාද. හලාල් බොරැව අල්ලගෙන බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද කියලා අහන්න තරම් විලි ලැජ්ජාවක් නැති මේ වගේ හිකනල්ලුන්ට කොහෙද ‍බුදු දහම ගැන දැනගන්න උවමනාවක්. Thread වලට ඇවිත් reply කරන්න ගිහින් ඇදුම් ගැලවිලා සුලු දිය පහවෙලා ඉන්න මේ ජුගුප්සාජනක චරිත ප්‍රතික්ශේප කලයුතුයි.
     
    :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    siyallata mul wanne chethanawayi , ,me wage karamya gana wada karapou aya budu hamuduruwannge kaleth ennwa ,adath innwa ,hetath ennwa ,eka thama aththa ,karamaya kiyanne gaburu wishyak eka hodata hadaranna ,ethakota obata hoda pilithurak labeyi ,anyagimakayeku washyen obata me wage gatluwak matyhuwima gana sathutuwenwa ,mokada oba budda darshsnya igena ganna patan gena thiyena palamu piyawarak oba nodANAMA thiyala thiytenaeka gana ,oba meka gana gaburin hadruwoth oba ta budu dhama gana niwaradi awabodyak labeyi
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    EEka tamai enam anith aagam wala katttiya karanne eehamada.?:rolleyes:

    මචන් සිරාජ්, රටක හමුදාව කියන්නේ රට හතුරන්ගෙන් රකින්න ඉන්න අය , ඒගොල්ලොන්ට ආගමකින් කියන්නේ නෑ මරපල්ලා කියල. අනික හමුදාවට ආගමක් නෑ. ලොකුම දේ කරුණාකරලා ලංකා හමුදාවයි ආගමික කල්ලියකුයි එක මිම්මකින් මනින්න එපා.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    Ithin eeka tamai machan kiyanne Muslim minsun kaawath nikan maranna giye nene eyalage rata beraganna fight karanawa simple:yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0

    වැටහීම ගැන ඇති සැකය නිසා පිළිතුරු දීමෙන් වැඩක් නෑ කියන්නේ, එසේ පිළිතුරු දීම මගින් ඔබට හොඳ කර්ම නොලැබේවි යන අදහසද? කැමති නම් ඒ ගැන කියන්න. අදාල නැතිනම් අත්හැරලා දාන්න.

    ප්‍රාණ ඝාතය ගැන පැහැදිලි විස්තරයක් කර තිබෙනවා. මම ප්‍රශ්න ඇහුවේ නොදන්න නිසා සහ කලින් කෙනා දුන් පිළිතුර පැහැදිලි මදි නිසා. "මිනිසුන්" යොදාගත්තේ මාතෘකාවට අදාල එය නිසයි.

    මතුපිටින් බැලුවොත්, ඔබ කී කාරනා පහ කොටියන්ව මැරීම සම්බන්ධයෙන් සම්පුර්ණ වෙනවා. ඔබේ කුඹුරු කතාවට අනුව "චේතනාව" මේ සම්බන්ධයෙන් කෙසේ යොදනවද කියා පැහැදිලි මදි. එනම්, නොදැක පෑගී යන සතෙකු මැරීමෙන් (මැරීමේ චේතනාවක් නැති නිසා) පාප කර්මයක් නොවන බව පැහැදිලිය. එහෙත් කොටියා පැහැදිලිව පෙනේ. මැරීමේ චේතනාව පැහැදිලිව ඇත. එනිසා, ඔබේ පැහැදිලි කිරීම අනුව කොටියන්ව මැරීමෙන් පාප කර්ම ඇතිවන බවයි පෙන්නේ. එහෙම හරිද?

    ඔබ කර ඇත්තේ කොන්දේසි සහිත ප්‍රකාශයක්. එනම්,
    "අවසාන වශයෙන් ඔබ තුමා අහල තියනවා පවු රැස්කර ගත්තද කියල. මම ඉහත කියපු කරනා පහ සම්පුර්ණ නම් ඔව්."
    ඔබේ දහම ගැන දන්නේ ඔබයි. ඔබ සිද්ධාන්තය පැහැදිලි කළා. මෙම මාතෘකාවට අදාලව ඒවා සම්පුර්ණ වෙනවද නැද්ද යන්න බලන ලෙස මට බෝලය pass කිරීම සුදුසු නැති බව මගේ අදහසයි. ඉහලින් කිවේ මගේ වැටහීම අනුවයි. එය හරි දැයි බලන්න.

    මෙතන තවත් වැදගත් කාරණාවක් තියනවා. සෙබළුන් යන්නේ රට රකින්නයි. කොටියව මරන්නෙ එයටයි. එම "රට රැකීම" යන චේතනාව හොඳ එකක් බව සැක නෑ. (කුඹුරු කතාවේ කියන්නේ මැරීමේ චේතනාවක් නැත යන්නයි. මෙතන කියන්නේ මැරීමේ චේතනාව වෙනස් යන්නයි. මේ දෙකේ වෙනස කාට වුනත් පැහැදිලිව පේනවා). එනිසා, මෙම රට රැකීමේ චේතනාව apply කරන්නේ කොතනටද? ඔබ කී කරුණු පහෙන් තුන් වැන්නටද? (පහළිනුත් බලන්න).

    මෙහිදී විෂයයන් දෙකක් ඔබ ගෙනාවා. චේතනාව සහ පන නසන ආකාරය ලෙස. චේතනාව, ඔබ කී කරුණු පහ තුල අඩංගු දෙයක්ද, වෙනම කරුනක්ද යන්නත් ටිකක් පැහැදිලි මදි. එහි වැදගත්කම වන්නේ, කරුණු පහ සම්පුර්ණ වන පාප කර්මයක්, හොඳ චේතනාවක් මගින් "නිශේධනය" වීමේ හැකියාවක් තිබේද යන්නයි. නැතහොත්, චේතනාව යනු එම කරුණු පහෙන් තුන් වැන්න තුල අඩංගු දෙයක්ද? තුන් වැන්න ගැන ඔබ කියන්නේ "මරන කැමති සිත" යන්නයි. එය මැරීමේ ක්‍රියාවට ආසන්නම (immediate) චේතනාවක් ලෙස පෙනේ. රට රකින්න යන කෙනාත්, වස්තු කොල්ල කන්න යන කෙනාත් මරනවා නම් දෙදෙනා තුලම "මරන කැමති සිත" ඇති බව පේනවා. (එහෙම සිතීම හරිද?). එහෙත්, දෙදෙනාගේ overall චේතනාවන් වෙනස් බව පැහැදිලියි. පළමු කෙනා ක්‍රියාව කලේ "හොඳ චේතනාවෙන්". දෙවැනි කෙනා කලේ පවක් යන්න සැක නෑ. අපේ මාතෘකාව පළමු කෙනා ගැනයි. එනම් රට රකින්නට කොටියා මරන්න යන සෙබලා ගැනයි. එසේ "හොඳ" චේතනාවකින් යන කෙනෙකුට පාප කර්ම එකතු විය හැකියි යන්න කිසිසේත් සාධාරණයක් ලෙස පිළිගත නොහැකියි. ඒ අප බුද්ධියෙන් බලන විට පෙනෙන දෙයයි. ඔබේ දහමට අනුව පාප කර්ම ඇතිවිය හැකියි යන්න කියනවනම් එය පිළිගැනිම ඔබේ කාර්යයක්. එනිසා, මෙම මතෘකාවේදී චේතනාව කුමන ආකාරයෙන් බලපානවද, එකම ක්‍රියාවක් තුල චේතනාවේ එක් එක් "levels" වලදී කර්මයේ "හැසිරීම" කොහොමද යන්න ආදිය සලකා බැලීමෙන් මෙය සමතයක් වේවි යන්න මගේ අදහසයි.

    ඔබලාගෙන් තුන් දෙනෙක් මේ පිළිබඳව පිළිතුරු දී තිබෙනවා. (elaTHEbra [කලින් ත්‍රෙඩ් එකේ], කොස්තාපල් සහ ඔබ). elaTHEbra කිව්වේ පව් සහ පින් දෙකම ඇතිවෙන බවයි. කොස්තාපල් කිව්වේ චේතනාව හොඳ නිසා පව් නැති බවයි. ඔබේ පිළිතුර අනුව නැවතත් පව් ඇතිවන බව සිතේ. බුදු දහම ගැන ප්‍රශ්න ඇහුවම මෙලෙස වෙනස් පිළිතුරු ලැබීම මේ පළමු වතාව නොවේ. දොස් කියනව නෙමෙයි. සිදුවූ දේ කිව්වේ. යම් කෙනෙක් යමක් ඇහුවොත් දන්නා විදිහට පිළිතුරු දීම හොඳ ගුණාංගයක්. ඒ උත්සාහය අගය කල යුතුයි. මේ ප්‍රශ්නය සමතයක් කල හැක්කේ ඔබට බවයි මගේ අදහස. ඔබ කී දේවලින් ඔබේ දහම ගැන හොඳ දැනුමක් ඔබට තිබෙන බව පේනවා.

    මම ඉරණම යැයි අදහස් කලේ පව් නිසා අපායේ යන්න වේවිද යන්නයි. පව් නිසා සිදු විය හැකි දේ ලෙස ඔබ දැක්වූ දේවල් කොටින්ව මැරූ සෙබලාට විඳින්න සිදු වේවිද යන්නයි මගේ concern එක.

    මෙතැනදී, ඔබ කලින් කී "පර පණ නැසීම මදුරුවෙකු මැරුවත් මිනිසෙකු මැරුවත් එය පර පණ නැසීමක්. එහි වෙනසක් නැහැ" යන්න සමග පොඩි ඝට්ටනයක් ඇති බව මතුපිටින් බැලුවොත් පේනවා. ඉහත විස්තරයෙන් මදුරුවා සහ මිනිසා මැරීමේ අකුසලය වෙනස් බව කියනවා. එය පැහැදිලියි. එසේ නම් ඔබ "එහි වෙනසක් නැහැ" යැයි කිව්වේ පාපයේ කුමන අංශයෙන්ද? (එනම්, මොන aspect එකෙන්ද?).

    යමක් රතු කර ඉස්මතු කිරීමෙන් පමණක් ප්‍රකාශයක් සත්‍යතාවය වැඩිවන්නේ නෑ. සාධක දිය යුතුයි. ඔබ 90% ගණනය කලේ කොහොමද යන්න මටත් දැනගන්න කැමතියි. එමෙන්ම, "ත්‍රස්ත සංවිධාන" යන්නෙහි අර්ථ දැක්වීම අනුවත් දත්ත වෙනස් වේ. මම හිතන්නේ ඔබ බටහිර අර්ථ දැක්වීම අනුව ගණනය කලා කියලයි. එයට අනුව, ලැබෙන්නේ නැති weapons of mass destruction සොයන්න ගිහින් නිකරුනේ මිනිසුන් ගොඩක් මැරීම එම අර්ථ දැක්වීමට ඇතුලත් වෙන්නේ නෑ වගේ. ත්‍රස්ත සංවිධාන වල මුස්ලිම් අය නෑ කිව්වේ නෑ. ඔබේ කියමනේ දෝෂය ගැනයි කිව්වේ.

    ඔබේ කියමනේ "ත්‍රස්ත සංවිධාන ඉස්ලාම් ආගමට අනුව ක්‍රියාත්මක වන සංවිධාන බව සත්‍යක්" යන්න කීමට ඉස්ලාමය ගැන තරමක් හෝ දැනුමක් ඔබට තිබිය යුතුයි. නැතිනම් එය උපකල්පනයකට පමණක් සිමා වේ. එම සංවිධාන වල ඉන්න අය ඉස්ලාමය නමට පමණක් තියාගෙන ඉන්නවනම් (පිළිපදින්නේ වැරදියට නම්) ඔබේ නිගමනයේ තත්වය කුමක්ද?

    ඔබලාගෙන් සමහරු කියන "ඉස්ලාමයේ උගන්වන අන්‍ය ආගමිකයන්" මැරීම යන පදනම් විරහිත චෝදනාව බොරුවක් බව සැකහැර මම ඔප්පු කර පෙන්නුවා. පිළිතුරේ අග හරියේ සිංහලෙන්ම ලියා ඇත. එහෙත් එකම තැටිය වාදනය වෙනවා වගේ කටපාඩම් කල බොරු චෝදනා list එක නැවත නැවත කියවනවා. කිව්වේ ඔබ ගැන නෙවෙයි, සමහරු ගැන. ඇත්තටම නිදාගෙන ඉන්න කෙනෙක්ව ඇහැරවන්න ලේසියි, එහෙත් නිදා සිටිනව වගේ රඟපාන කෙනෙක්ව මේ කපේදී ඇහැරවන්න බෑ!
    උබේ තඩි අකුරු ටිකේ නොතේරුම්කම බොහෝයි,
    chathurachami :yes::yes:
    ගොඩක් හොදට පහදලා තියෙනවා අවේගෙන් නැතුව හිමින් කියවපන් බුද්ද්යිය තියෙනවනම් හොදට තේරෙයි,
    බුදුදහම අනුව පවට පින් දෙන්න බෑ. කවුරු කරත් පව පවමයි. මිනිහෙක් මැරුවත් සතෙක් මැරුවත්.
    සරලව කියනවනම් චේතනාව කියන්නේ අපි මරනවා කියන සිතුවිල්ල තමයි මේකට හේතුව, අපි පාරේ යද්දී සත්තු පෑගිලා මැරෙනවා අපි දන්නේ නෑ, \
    ගෙවල් දොරවල් අස්පස් කරද්දී සත්තු මැරෙනවා අපි දන්නේ නෑ ඒවගේ දේවල් වලදී අපේ මරණ චේතනාව නෑ එකයි එකේ පව බලපාන්නේ නැත්තේ,
    වරදක් කරොත් එකේ විපාක අනිවාර්යයෙන් ලැබෙනවා. එක අද නෙවි හෙට නෙවි කවදාහරි.
    උබේ ප්‍රශ්නේ සොල්දාදුවෝ කොටි මරණ එක පවක්ද, ඔවු එයාලත් ඒ පපකර්මෙට හවුල් වෙනවා, කව්රු වෙනුඋවෙන්ද? අපි වෙනුවෙන් එකයි අපි එයාලට
    ගරු කරන්නේ සලකන්නේ, එයාල ඒ පාපකර්මය කරගන්නේ අපිව ජිවත් කරවන්න. හමුදාව රටකට සිටින්නේ ඒ රටේ අරක්ශ්වටයි,
    බුදුදහම යනු කෙනෙක් නිවන් මාර්ගය සදහා යන මගපෙන්වීමක් මිසක් ආගමක් නෙවි, එහි මේක කරන්න අරක කෙරුවොත් මේ දඩුවම් දෙන්න කියා
    කිසිම දෙයක් ලියවිලා නෑ. බුදුදහම නමින් කිසිම යුද්දයක් ඉතිහාසයේ පටන් අරනුත් නෑ. අශෝක රජතුමාගේ කතාව බලන්න අවසානේ දර්මසොක වෙලා කල දේවල්.
    ඉතින් උබේ ප්‍රශ්නයට උත්තරේ සරලව මන් දුන්න
    හැබැයි හමුදාව පවු කාරය කියල කොන් කරන්නේ නෑ අපි හමුදාව පව කරන්නේ අපිට නිදහසේ රටක ජිවත් වෙන්න. නිතිය හා පාලනය බුදුදහමට සම්බන්ද නෑ
    දශ රජ ධර්මයෙන් රට පාලනය නමින් කරුණු තියෙනවා බුදු දහමේ ඒවා ඉතින් පිළිපදින්නේ නෑ නේ, ඒ පෘතග්ජන මිනිස්සුන්ගේ හැටි.
    දර්මය අවබෝදකරගත් කෙනෙක් වැරදි කරන්නේ නෑ. එහෙම නොකරන කෙනෙක්ව උදාහරණෙට අරන් බුදුදහම වැරදියි කියන්න අයිතියකුත් නෑ.
     
    Ithin eeka tamai machan kiyanne Muslim minsun kaawath nikan maranna giye nene eyalage rata beraganna fight karanawa simple:yes:

    :yes:

    මේ ගැන ප්‍රශ්න ඇහුවා කියා ගොඩක් කට්ටියකට තරහා ගිහින් වගේ. හතර වටේට කපලා :lol:. මම අහපු ප්‍රශ්න සැර වැඩිද මන්දා? නැතිනම්, ඇත්ත තිත්ත වැඩිද මන්දා?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :yes:

    මේ ගැන ප්‍රශ්න ඇහුවා කියා ගොඩක් කට්ටියකට තරහා ගිහින් වගේ. හතර වටේට කපලා :lol:. මම අහපු ප්‍රශ්න සැර වැඩිද මන්දා? නැතිනම්, ඇත්ත තිත්ත වැඩිද මන්දා?

    ETTA TITTHA WELA:rofl::rofl:Ganan ganna epa Ohawa oahama tamai:D
     
    Conclusion

    siyallata mul wanne chethanawayi , ,me wage karamya gana wada karapou aya budu hamuduruwannge kaleth ennwa ,adath innwa ,hetath ennwa ,eka thama aththa ,karamaya kiyanne gaburu wishyak eka hodata hadaranna ,ethakota obata hoda pilithurak labeyi ,anyagimakayeku washyen obata me wage gatluwak matyhuwima gana sathutuwenwa ,mokada oba budda darshsnya igena ganna patan gena thiyena palamu piyawarak oba nodANAMA thiyala thiytenaeka gana ,oba meka gana gaburin hadruwoth oba ta budu dhama gana niwaradi awabodyak labeyi
    මෙය විවාදයකට වඩා ප්‍රශ්න ඇසිමකට පිළිතුරු දීමක්. එසේ ඔබේ අය දුන් පිළිතුරු වල හතරබීරි කම ගැන තමයි මගේ පැමිණිල්ල. ජීවිතය පරදුවට තබා, තමන්ගේ පවුල සහ ළමයි අනාථ වෙන අවදානමත් අරගෙන, රට සහ ජනතාව බේරන්න යුද පිටියට යන සෙබලාට තෑගි වශයෙන් පව් ලැබීම ගැනයි මගේ අප්‍රසාදය. සමහරු ඒවා පින් සමග balance කර සාධාරණිකරණය කරන්න උත්සාහ ගත්තද එය එතරම් සාර්ථක නොවන බවයි මගේ අදහස.

    යමක් නොතේරෙන පලියට එය ගැඹුරුයි කියා මගහැරීම බෞද්ධයින්ගේ මම දකින පුරුද්දක්. ඔබ කියන විදිහට ගොඩක් අය එකල සිටම ඒ ගැන ප්‍රශ්න කලානම්, දැනුත් කරනවානම් එම ප්‍රශ්නයට පැහැදිලි බුද්ධිගෝචර පිළිතුරක් නොතිබිය හැකි වීමත් එක් හේතුවක්. නැති දෙයක් කොච්චර කල් සෙව්වත් එය ලැබෙන්නේ නැත.

    මෙවැනි හතරබීරි පිළිතුරු ලැබුණු පළමු වතාව නොවේ. බො.බ.සේ. කී හලාල් අකැප කතාව ගැන ප්‍රශ්න අහන්න ගිහින් හොඳ හොඳ දේවල් ඉගෙන ගත්තා.
    http://www.elakiri.com/forum/showpost.php?p=14233296&postcount=4
    http://www.elakiri.com/forum/showpost.php?p=14370459&postcount=137
    http://www.elakiri.com/forum/showpost.php?p=14370490&postcount=138
    http://www.elakiri.com/forum/showpost.php?p=14370514&postcount=139
    http://www.elakiri.com/forum/showpost.php?p=14370538&postcount=140
    http://www.elakiri.com/forum/showpost.php?p=14370565&postcount=141
    http://www.elakiri.com/forum/showpost.php?p=14370591&postcount=142

    දැන් මෙම මාතෘකාවෙන් මට ලැබුණු පිළිතුර අනුවත් ඔබේ දහමේ ඇති දේවල් ගැන මට එතරම් පැහැදීමක් නෑ. නිර්මල දහමේ බුද්ධියට අනුකුල දේ පමණක් ඇති බවත්, පිළිපදින්නේ බුද්ධිය පාවිච්චි කරලා පමණක් කියමින් ඔබලා උදම් ඇනුවට එහෙම එකක් මට නම් පෙන්නේ නෑ. ඔබේ දහම ඔබට උසස්. ඒවගේම තමයි අනික් අයට ඔවුන්ගේ දහම. මෙසේ ඔබේ දහම ගැන ප්‍රශ්න අහන්න හේතුව, ඔබලාගේ අය අනික් දහම් ගරහා තමන්ගේ දහම උසස් බව පෙන්වීමට ගන්නා උත්සාහයන්ගේ අවශ්‍යතාවය කුමක්ද යන්න දැන ගැනීමටයි. තමන්ගේ දහම උසස් යැයි පෙන්වීමට අනුන්ගේ දෙයක් ගරහන්න අවශ්‍ය වන්නේ තමන් තුල යම් අඩුපාඩුවක් ඇතිවිටය. එසේ නැතිනම්, එවැනි අවශ්‍යතාවයක් නැත. අනික්වා ඉබේම යට යනවා. එනිසා, මම මේ ප්‍රශ්න අහපු එක ගැන යම් දෝෂාරෝපණයක් ඔබට තියනවනම්, මේ මාතෘකාව පටන් ගත් elaTHEbra වෙත යොමු කරන්න.

    පිළිතුරු නැති වෙනවිට photoshop සරණ පැතීම පුරුද්දක් වී ඇත. සමහරවිට ඉදිරියේදී එය ඔබට දැකගත හැකි වේවි.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    :yes:

    මේ ගැන ප්‍රශ්න ඇහුවා කියා ගොඩක් කට්ටියකට තරහා ගිහින් වගේ. හතර වටේට කපලා :lol:. මම අහපු ප්‍රශ්න සැර වැඩිද මන්දා? නැතිනම්, ඇත්ත තිත්ත වැඩිද මන්දා?

    අනේ මෝඩ හරකෝ මේ Thread එක කියවන පොඩ්ඩක් හරි මොලේ තියෙන එකෙකුට තේරෙනවා උඹට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොද පිළිතුරැ ලැබිලා තියෙනවා කියාලා. දැන් උඹට ඒ පිළිතුරැ තේරැම් ගන්න බැරි කමට බයිලා ගහනවා. උඹලගේ ආගම සහ ජාතිය තමයි මේ ලෝකේ වඩාත්ම මිලේච්ජත්වය සහ ජාතිවාදය පතුරන කොටස ඒ බව මම වෙනම Thread එකකම කතා කලා. ඒක වහගන්න අනුන්ගේ ආගම් ප්‍රශ්න කරන්න ගිහින් අසූචි නාගත්තම කියන්න තියෙන්නේ පිළිතුරැ නෑ කියලා තමයි. අනේ මිසදිටු නොදුටු මොක් පුර කිව්වලු.
     
    මෙන්න තරහා ගිය කෙනෙක් කියනකොටම ඇවිත්. :lol::lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙක හොදට මේ කතාව හොදට මතක තියා ගනින් හරි බුදු දහමේ කියලා තියනවා චෙතනාව පවිත්‍රනම් කරන ක්‍රියාවත් පවිත්‍රයි කියලා. අනික මේ විදිහේ උදාහරණයකුත් දිලා තියනවා. දවසක් නාගයෙ සිල් ගැනිම නිසා ඔහු ඉතාමත් අහිංසක විදිහට ඉදලා තියනව අවසානයේ මේ නගයට දර මිටියක බැදන් යන තත්වයකට මුහුණ දෙන්න සිදුවෙනවා. එතනදි නාගයට කියනව තමා සිල් ගත්තත් තමා නාගයෙකු බව පෙන්වන්න කියලා එකෙන් අදහස් කලේ තාමාගේ හැකියව හා තමාගේ රාජකාරිය පෙන්නන්න කියලා. අනිත් එක ත්‍රිවිධ හමුදාව යුද්ධ රට බේරාගැනිම හා අහිංසක ජිවිත කෝටිගණනක් වෙනුවෙන්. එතන චෙතනාව පිරිසිදුයි අත්මර්ථය නෑ. ඔවුන්ට ත්‍රස්තවාදින් මැරිමේ පාපය තිබුනත් ඔවුන්ගේ රට හා මිනිස් වර්ගයාගේ සුබ සිද්ධිය උදෙසා කරන චෙතනවෙ පිං බලය ඔවුනට ලැබෙනවා.

    මෙතන කුජිත තර්ක නොදා හතරගතේ දාල ඔය අදහන දෙයියන්ට බයේ මිනිමරපන් තුප්පැහි වැඩකරපන් එතකොටනේ උබලට දෙවියන්ගේ කැමත්ත ලැබෙන්නේ:P:P:rofl:. තූ නොදකි කටවහන් ඉන්න ඉන්න මුං එන්නේ අපිට අර නාගයට කරපු දේ කරන්න එවා පුතේ උබේ ඔයා දෙයියා නෙමෙ මොකා අවත් සුම්මා හොදේ :angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ වගේ මෝඩයො ටිකක් දැක්කමයි බං මමනං
    අල්ලා හු අක්බර් කිය කිය බෝම්බ ගහල අහනවා බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල
    අහිංසක මිනිස්සු අමනුස්සයො වගේ පාරේ එල්ලලා අහනවා බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල
    අන්‍යාගමිකයන් වෙච්ච පලියට මිනිස්සු මරල අහනවා
    බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල
    දෙවියන්ට orgasm දීම පිණිස 9/11 සිද්දියේදි අහිංසක මිනිස්ස්සු දහස් ගානක් මරල අහනව
    බුද්ධාගමට අනුව ත්‍රිවිද හමුදාව පව් කාරයොද කියල