අනිවා....මමත් හවස කොත්තුවක් කෑවා.....තනිකඩ අපේ ලෝකය.. අහෝ කෙතරම් සොදුරුද.. අද දවසේ කීයක් ඉතුරුද...
හැන්දෑවෙ කඩයක් ලග නතර කරලා පැනි වලලු කෑවා![]()



බර්නින් ලව්![]()


මං නැ![]()


අහ් ඉන්නකො මම තව එකක් ඉල්ලනවා ඔයාව එකතු කරගන්න![]()

මට ඕනෙ bruno marsගෙ marry you සින්දුව. ඒකට මම තරාදි(Tyra Dee) සහෝදරීව එකතු කරගන්නවා![]()
අනිවා....මමත් හවස කොත්තුවක් කෑවා.....![]()
