සෛධාන්තිකව bruno marsගෙ marry you සින්දුව Tyra Dee ට ගැලපෙන්නෙ නෑ

ei eyata ehema kiyanne ban?![]()


එතකොට ඔය තර්කයන්ට යොජිත විවාහයක් සිදුකරගෙන පසුව සැබෑවට ආදරය කරන අයව වැටෙන්නෙ කොයි ගනයට ද?
ආදරය කරද්දි වුණත් විවිද ගැටලු, හැල හැප්පීම්, වෙනස්කම් ඇතිවෙනවනෙ? ආදරය කියන දේ සරල රේඛීව ගලාගෙන යන්නෙ නැහැනෙ? අයිය කියන දේ ඇත්තක් තියෙනව. හැබැයි මං කියන්නෙ හැමවිට ම එහෙම වෙන්නෙ නෑ. මේ සමාජය හා සමාජ ක්‍රමය අනුව මතුපිට ඉඳල බලන කෙනෙකුට එහෙම පේන්න පුළුවන්. ඒත් සමහරවිට විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සෙ තමයි ඔය සැබෑ ආදරය කියන දේ හටගන්නෙත්. එතකන් වෙලා තියෙන්නෙ බැඳීමක් ඇතිවීම පමණයි. ඒක නිසා පොදුවෙ ඒ දේ හැමෝට ම හා හැම තත්වයට ම අදාල වෙන්නෙ නෑ.


පූස්;14471249 said:කව්ද ශෝ කරන්නෙ. බලපන් ලවු එව්ව දානවා. අපිට මේව දැකල මෙව්ව වෙනවා
මේක හරිම කූර ලෝකයක්
![]()

tyra = තරා, dee = දී![]()

මගෙ සින්දුව දුන්නට තෑන්ක්ස්. මම කැමරා එකත් එක්ක කපල් ඩාන්ස් එකක් දානවා![]()

me sindhuwak dha. kawudha ban kiyanneසීතල හැන්දැ යාමේ
මද පව නැල්ලේ
ගස් කොළ ලෙලදෙන්නේ
ඔබ ගැන සිතමින්නේ
මගේ හදවත නැලවෙන්නේ
සුන්දර වු ඔබේ සිරැරැල්ලේ
මැවී ඇත්තේ සිතුවමක් මෙන්නේ
තුරැලතා මැදින් හමනා
ඒ සීතල සුළඟ නේ
මගේ පෙම් සිත නලවන්නේ
ඔබ දුටු දා මගේ සිතට නේ
නැගුණේ ප්‍රේම් හැඟුමන් නේ
නමුදු ඔබ නැ මා හට ලැබුනේ
මේ සුන්දර යොවුන් හදවතට නේ....


පූස්;14471249 said:කව්ද ශෝ කරන්නෙ. බලපන් ලවු එව්ව දානවා. අපිට මේව දැකල මෙව්ව වෙනවා
මේක හරිම කූර ලෝකයක්
![]()
අනේ නැතිව වෙන මොකක්හරි වචනයක් කියන්නකො දැං...
උදා.. - බං,මචං, ෆිට් එක, බොක්ක, ලොවෙත්..![]()
