2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
166697_506200612755941_896834113_n.jpg
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මුන් ඉස්කෝලෙ ගිහිල්ල තියෙන්නෙ ඉගනගන්නද, ලව් කරන්නද?:frown:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින


    මලක නැවුම් සුවඳ පිරුන සොඳුරු මඳ නල
    ඔබ ගැන තොරතුරු විමසයි මඟදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන
    ඔබ සැගවී ගිහින් මගේ හිතත් අරගෙන
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින


    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉන්න කඳුළට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොළ පෙම්වතුන්ගෙ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මඟ බලයි හැමදින.....//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුන් ඉස්කෝලෙ ගිහිල්ල තියෙන්නෙ ඉගනගන්නද, ලව් කරන්නද?:frown:
    දෙකටම වෙන්න ඇති බන්..... අපි දෙකෙන් එකක්වත් හරි‍යට කලේ නෑනේ....:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියන්ඩිය...
    එය වනාහි හුදෙක් ප්‍රේමවන්තයින් කියන වචනය පිළිබද කරනු ලැබූ අදහස් පලකිරීමක්
    :yes::yes:

    ඔව් ඒක ඇත්ත. ඒත් ප්‍රේමය, පෙම්වතුන් කියන දේ ජීවිතයෙන් වෙන් කරල අරගෙන වෙනම කුලකයකට දාල වර්ගීකරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.
     
    Status
    Not open for further replies.