
ithin e wageda ane mama me dagena thiyena name ekaතරාදි wagedha ane ටයර් අඩිපට්ටනේ
ha ha ehnam one nae![]()

1000ට සුබ පැතුම්

gnමම යනවා මචන්ලා
වැඩ ගොඩක් තියෙනවා කරන්න
ඔන්න මගෙ ටැග් දෙකත් රිලීස් කරා
නම හරියට නොකියා රේඩියෝ කරන එකාට සුභ පතනවා!
(ටිකක් හෙන ගහපන් ඕකට)
එහෙනම් කට්ටියට සුරා!
පෙම්වතුන්ට ආදර සයුරේ තව තවත් ගිලෙන්න මම සුභ පතනවා!
nikanමොකො අද මේ?


අපිට ඉලව් ලව් නැති එකේ ඔහොම සින්දුවක්වත් දුන්නොත් ලොකු දෙයක්......![]()
මල්ලී.... මගේ නංගි උඹෙන් පොඩි රික්වෙසට් එකක් කරනවෝ...
අයියේ ඉක්මනට දෙන්න පුළුවන්නම් විතරක් මට
ඉවසයිද මන්දා සින්දුව දෙනවද...?
සස්ලිට් අයියයි ඔයයි
රේඩියෝ අහන අයියල අක්කල හැමෝවමයි එකතුකරගන්නවලු...
(තූ නොදකින් ඉල්ලපු සින්දුව.... තෝ දීපිය සින්දුව... මම යනවා ලිදට...
)![]()
