2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special) [2]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරනීය හදවත් ආදරයෙන් පිටාර ගලන මෙවන් දිනයක ආදරයට වෙන්වූ සුවිශේෂ වැඩසටහනක් කිරීම පිළිබඳ ස්තූතියි පිරිණමනව පළමුකොට ම. සෑම මනුෂ්‍යවාසියෙකුගේ ම ජීවිතයට ආදරයේ මිහිර හා බැල්ම ලැබෙන්න වගේ ම ආදරයට ආදරයෙන් වන්දනාමාන කරන්නත්, සිත්වල තියෙන මනුෂ්‍යගති වර්ධනය වී ලෝකයට ම ප්‍රේමයේ නිසි අරුත් වැටහෙන්නත්, ආදරය අකුරු සතරකට හෝ ආදරනීය දිනයකට පමණක් සීමා නොකොට උපරිම ව ආදරය පිරිනමන්න හැම සිතකට ම හැකියාව ලැබෙන්නත් කියල ප්‍රාර්ථනා කරනව!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    api kepunaa saslit aiya heta oyage show ekata ennam
    suba ratriyak hemotama
    එල එල එලෝ.......
    tuzki54.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක්... ආයෙ දවසකකරමු... උඹ කව්ද බන් ඇත්තටම... එළට ෂෝ එක කලා... පට්ට පට පට...
    hand-heart.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුර යන්න සිතුවාට සැගවී හොරෙන්
    ඔබ නැතුව මම ඉන්නේ කොහමද ඉතින්
    වාවන්න බැරි කදුළු ආවත් නෙතින්
    හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන් .....

    අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැගුම්
    හිනකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
    එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් .....

    දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
    ඉන්න නිසා හමුවෙන්න බැ අපිට දැන්
    එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
    අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් .....​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සමු අරගෙන පල‍යන් එහෙනම්......ෂෝක එක නම් හොඳට ගි‍යා.....:yes::yes::yes:
    ඒත් උඹ මොකා වුනත් කමක් නෑ.....
    මම ඉල්ලපු සින්දුව දුන්නේ නැති එකට මගේ බලවත් විරෝධ‍ය.......
    :angry::angry::angry:
     
    Status
    Not open for further replies.