2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හෙට තමා දවස... සසාගෙ 10-12 ශෝ එක ත්‍රෙඩ් 4ක් දුරට යනවා.....
    :cool::cool::cool:

    හෙට උගෙ ත්‍රෙඩ් එකේ වැඩිපුරම කමෙන්ට් දාන එකාට අර නංගිගෙ නම කියනවලු :P

    නම විතරක් මදි, ෆෝන් නම්බර් එකත් කියනව නම් ට්‍රයි එකක් දෙන්න තිබුනා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට දෙන්න ඔන්චිලි චිලි චිල්ලමලේ යා .. ගීතය :cool::cool:

    අපේ සස්ලිට් මස්සිනාව එකතු කර ගන්නවා විශේෂයෙන්ම.. :rofl:

    අනිත් හැම දෙනාවත් එකතු කර ගන්නවා
     
  • Apr 18, 2011
    220
    16
    18
    avatar313349_9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මටසිරි දැනුයි දැක්කේ :cool:

    තැන්ක්ස් :cool:
    35,000ට සුභ පැතුම් කූලෝ.....:cool::cool::cool:
    ඒත් gif දාන්න නම් එපා බන්.....thread එක හිරවෙනවා.....
    :oo::oo::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නම විතරක් මදි, ෆෝන් නම්බර් එකත් කියනව නම් ට්‍රයි එකක් දෙන්න තිබුනා :rofl:
    උඹල එක්ක ඒකනෙ බැරි.. රත්තරං බිත්තර දාන කිකිලිව එකපාර මරලා හරි යනවද යකෝ :oo:
     
    Status
    Not open for further replies.