2013 Feb 14 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0002064B.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අනේ ඔය දුකට කියන කතා ..... කෙල්ලෝ කොච්චර ආදරේ කරත් කොල්ලන්ගේ කොල්ලන්ට කෙල්ලෝ සෙල්ලන් බඩු විතරයි ..... මමත් බූට් කාල තියෙනවා..... තනියම ගොඩක් කල් හිටිය.... අන්තිමට මම ආදරේ කරනවට වැඩ ආදරේ කරන කෙනෙක් හම්බුන නිසි අයේ ආදරේ කරන්න ගත්ත ... ඒ වගේ අය ගොඩක් අඩුයි...
    :angry::angry::angry::angry::angry:


    එහෙම්මත් නෑ හරිය
    මගෙනම් 1st :love: 1 සහ එයාගේත් 1st :love: 1 මම

    so,
    සෙල්ලම් බඩු කතාව ඉතා දැඩි ලෙස හෙලා දකිනවා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙම්මත් නෑ හරිය
    මගෙනම් 1st :love: 1 සහ එයාගේත් 1st :love: 1 මම

    so,
    සෙල්ලම් බඩු කතාව ඉතා දැඩි ලෙස හෙලා දකිනවා

    :yes::yes::yes::yes:

    ඔව් හැමෝම එහෙම නෑ..
    එහෙම බැලුවොත් කෙල්ලොත්
    ඒ වැඩේ කරනවා නේ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හරිම අවබෝධයක් තියෙනවා
    නම් සැමදාටම හොඳින් ඉන්නවා..
    තියෙන්න ඕන Satisfaction එක තමා..
    ඒක තියෙනවා නම් කවමදාවත්
    වෙන් වෙන්නේ නෑ..

    ;););)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    earlyrise wasteland lyrics

    For so many years you were locked away
    And you never really got the opportunity
    To blossom, and pass on your masterpiece creation

    They're so ignorant, they don't understand,
    You were always longing for a chance
    To abandon this wasteland and never have to pretend
    Everything's okay
    And you're the same as everybody else

    So stop apologizing
    There's nothing wrong with being different
    Despite their accusations
    You've always proven that you're better


    Take a look around, everything you see
    Is their twisted version of reality
    They live in, and you've been forced to believe them

    Erase your memories from so long ago
    Now you're capable of so much more
    Just let go, now you know exactly what you're here for

    Everything's okay
    You're not the same as everybody else

    So stop apologizing
    There's nothing wrong with being different
    Despite their accusations
    You've always proven that you're better"
    -----------------------------------------------------------------------------------------------------
    එලස්ස් අපි කැපුනා...:)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    :yes::yes::yes::yes:

    ඔව් හැමෝම එහෙම නෑ..
    එහෙම බැලුවොත් කෙල්ලොත්
    ඒ වැඩේ කරනවා නේ...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හරිම අවබෝධයක් තියෙනවා
    නම් සැමදාටම හොඳින් ඉන්නවා..
    තියෙන්න ඕන Satisfaction එක තමා..
    ඒක තියෙනවා නම් කවමදාවත්
    වෙන් වෙන්නේ නෑ..

    ;););)

    hmmmm agreeed!!!! :D:D:D:D
     
    • Like
    Reactions: Randike Mendis

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සබන් ඩෙල්මා රේඩියෝ ත්‍රෙඩ් එකට එන්නෙ ජිෆ් දාන්න එපා කියන්නයි, දූසනය කරන්නයි, අංජු එක්ක ඇර ගන්නයි.
    මම එන්නෙ ඒව බලන්න
    120pxtroll.png
     
    Status
    Not open for further replies.