Anu කියලා කෙනෙක් නේද..
මම මේ ටිකේ රේඩියෝ ටීම්
එකෙන් විශ්‍රාම
අරන් ඉන්නේ මල්ලී
ඒ නිසා හරියටම කියන්න අමාරුයි..
මම අහන් හිටියා නම් කියන්න තිබුනා..
අලුත් සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙන්න ඇති..
ගෑනු ද පිරිමිද කියලවත් නම බැලුවම හිතා ගන්න බෑ...

තත්වේ බයානකයි ...... ඉන්න දුකයි.....
btw thanx mage last request ekath dunnata style .....

එළස්අම්මට සිරි මට හෙට වැඩනේ
වෙලාව 11:45ත් වෙලා!!
එහෙනම් මමත් ගියා දොයියන්න
එලකිරි රේඩියෝ ටීම් 1 ඇතුලු සියලුම
එලකිරි සහෝදර සහෝදරියන්ට සුභ රාත්‍රියක් වේවා!!!
පලි: ඇත්තටම කවුද අනූ??
මම කියපු දේකට කාගෙ හරි හිත රිදුනනම් මට සමා වෙන්න. මම මේ ත්‍රෙඩ් වලට එන්න පොඩි විහිලුවක් කරලා ප්‍රශ්න ටිකකට අමතක කරලා ෆන් එකක් ගන්න. කාගෙ වත් හිත් රිද්දන්නවත්, කාටවත් අපහස කරන්නවත් මට කිසිම උවමනාවක් නෑ. කවුරු මට මොනව කිවුවත් මම ඉවසගෙන ඉන්නවා. මොකද මට විහිලු තේරෙනවා. මම කියන ඒවා ඔයාලට අවුල් නම් මම ආයිත් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්නෙ නැතිව ඉන්නම්.![]()

?dan mokadha ubata one kiyapankoමම කියපු දේකට කාගෙ හරි හිත රිදුනනම් මට සමා වෙන්න. මම මේ ත්‍රෙඩ් වලට එන්න පොඩි විහිලුවක් කරලා ප්‍රශ්න ටිකකට අමතක කරලා ෆන් එකක් ගන්න. කාගෙ වත් හිත් රිද්දන්නවත්, කාටවත් අපහස කරන්නවත් මට කිසිම උවමනාවක් නෑ. කවුරු මට මොනව කිවුවත් මම ඉවසගෙන ඉන්නවා. මොකද මට විහිලු තේරෙනවා. මම කියන ඒවා ඔයාලට අවුල් නම් මම ආයිත් ත්‍රෙඩ් වල කමෙන්ට් කරන්නෙ නැතිව ඉන්නම්.![]()