මිණිපහන

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉස්සෙල්ලම කියන්න ඕනි අද අපේ අම්මගෙ උපන්දිනේ.මං මේක ලිව්වේ අම්මට ලියන ප්‍රථම නිර්මාණය හැටියට.පහුගිය අවුරුදු ගානටම අම්ම ගැන ලියන්න පෑන අතට ගත්තත් මට ඒක ලියාගන්න බැරි උනා.අම්ම ගැන හිතල ලියන්න ලෑස්ති වෙනකොට හීන ලෝකෙක පාවෙලා ගිහින් ලියැවිල්ල කෙසේ වෙතත් මට කඳුළු එනවා.ඒ වෙලාවට කරන්නේ ඉතින් අම්මි ගාවට දුවන් ගිහින් බදන් ඉන්න එක.:yes::cool::cool:

    12190484.jpg


    මේකේ විශේෂත්වයක් තියෙනවා.මේක මං එඩිට් කරපු එකක් නෙමෙයි.මේක ලස්සන කරල දුන්නේ අම්මිගේ ලේලි.ඒ කියන්නේ අපේ පූසි.එයාට ඒකට අම්මි ගොඩා......ක් තෑන්ක්ස් කලා.ඒ කලල කිව්වා ඔයා මගේ ලේලි නෙමෙයි දුව විතරයි කියලා:cool::cool::cool:උම්මා........ ම‍ගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන,මාව අයිති,මාව රැකගන්නේ රැකගත්තේ මේ දෙන්නා.හැමදාම හරි පාර පෙන්නන්නේ මට කවලා පොවල ආරක්ෂා කරන්නේ මේ දෙන්නා.... දෙන්නටම මං පණ වගේ ආදරෙයි........!!!!!

    79382d1250948411t-happy-birthday-maheen-happy-birthday-cake.gif

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන නිර්මාණ‍යක් පූවෝ..... අම්මට සුභම සුභ උපන්දින‍යක් වේවා.....:D:D:D
    141816.gif

    ලඟදි රෙප් දීලලු බන්.....:sorry::sorry::sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ!!!
    සියක් ආයු ලැබ පූවගෙත් ආයු ගෙන..
    පූවටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!
    මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද
    විශාකාව අම්මා..... !!
    :love::love::love:

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෝ පුත්තලං බූරුවෝ වෝට මාක් එක??? :frown:
    නැත්තන් කව්රු හරි උස්සයි උන්ගෙ වගේ...
    :angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇත්තටම ගොඩාක් ලස්සනයි... :)
    rep දෙන්න බැහැලුනේ :/
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ආදරයේ උල්පත වූ අම්මා
    මා ඔබගේ පුතු වූ.....
    ඔබ මතු බුදු වන දවසේ..
    මා රාහුල කුමරුන්සේ...
    සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි...
    සුලැගිල්ලේ එල්ලී...
    :love::love::love:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Onna mamat suba pethuwa pusa aiyage ammata suba upan dinak saha niduk nirogi dirgaayusha lebewa.
    Reb thama denna be passe dennam