ඉස්සෙල්ලම කියන්න ඕනි අද අපේ අම්මගෙ උපන්දිනේ.මං මේක ලිව්වේ අම්මට ලියන ප්රථම නිර්මාණය හැටියට.පහුගිය අවුරුදු ගානටම අම්ම ගැන ලියන්න පෑන අතට ගත්තත් මට ඒක ලියාගන්න බැරි උනා.අම්ම ගැන හිතල ලියන්න ලෑස්ති වෙනකොට හීන ලෝකෙක පාවෙලා ගිහින් ලියැවිල්ල කෙසේ වෙතත් මට කඳුළු එනවා.ඒ වෙලාවට කරන්නේ ඉතින් අම්මි ගාවට දුවන් ගිහින් බදන් ඉන්න එක.

මේකේ විශේෂත්වයක් තියෙනවා.මේක මං එඩිට් කරපු එකක් නෙමෙයි.මේක ලස්සන කරල දුන්නේ අම්මිගේ ලේලි.ඒ කියන්නේ අපේ පූසි.එයාට ඒකට අම්මි ගොඩා......ක් තෑන්ක්ස් කලා.ඒ කලල කිව්වා ඔයා මගේ ලේලි නෙමෙයි දුව විතරයි කියලා

උම්මා........ මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන,මාව අයිති,මාව රැකගන්නේ රැකගත්තේ මේ දෙන්නා.හැමදාම හරි පාර පෙන්නන්නේ මට කවලා පොවල ආරක්ෂා කරන්නේ මේ දෙන්නා.... දෙන්නටම මං පණ වගේ ආදරෙයි........!!!!!

elzzz +++