මිණිපහන

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Wish her happy bday machan.... nice work there...
    තෑන්ක්ස් මචන්:cool:
    ලස්සන නිර්මාණ‍යක් පූවෝ..... අම්මට සුභම සුභ උපන්දින‍යක් වේවා.....:D:D:D
    141816.gif

    ලඟදි රෙප් දීලලු බන්.....:sorry::sorry::sorry:
    අඩෝ තෑන්ක්ස් කොල්ලා:D:cool:
    :) elzzz +++
    තෑන්ක්ස් මචන්:cool:
    godak lassanai...:yes:
    තෑන්ක්ස්:cool:
    niyamai...
    සුබ උපන් දිනයක් වේවා...
    ඔබගේ මවට...
    තෑන්ක්ස් මචන්:cool:
    සුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ!!!
    සියක් ආයු ලැබ පූවගෙත් ආයු ගෙන..
    පූවටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!
    මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද
    විශාකාව අම්මා..... !!
    :love::love::love:

    තෑන්ක්ස් බොක්ක:P:cool::cool:
    කෝ පුත්තලං බූරුවෝ වෝට මාක් එක??? :frown:
    නැත්තන් කව්රු හරි උස්සයි උන්ගෙ වගේ...
    :angry:
    :baffled:
    ඒක දාන්න අරයට අමතක වෙලා
    හවස දාලා එවනවා කූවා:sorry:
    හැපි බර්ත්ඩේ :D

    අම්මිගේ දෙවනි ලේලිත් ළඟදීම කවි ලියයි :cool:
    උඔම කිය:P
    ඔව් ඔව් අලිය බැන්දොත් ලියයි:dull:
    puwo lassna kaviya...
    තෑන්ක්ස් මචන්:cool:
    ඇත්තටම ගොඩාක් ලස්සනයි... :)
    rep දෙන්න බැහැලුනේ :/
    තෑන්ක්ස් :cool:
    Onna mamat suba pethuwa pusa aiyage ammata suba upan dinak saha niduk nirogi dirgaayusha lebewa.
    Reb thama denna be passe dennam
    තෑන්ක්ස් මචන්:cool:

    තෑන්ක්ස් මචන්:cool:
    suba upandinayak wewa ayyage ammata:)
    watermark gahapan:frown:.
    rep+
    තෑන්ක්ස් මචා...:P:D
    lassana nirmanayak machan.......suba upan dinayak wewa maw thumiyani
    තෑන්ක්ස් මචන්:cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හවස නෙමෙයි මීමෝ.. :angry:
    දැනටමත් කොහෙ කොහෙ දාලාද දන්නෑ මේක...
    :frown:
    :baffled:
    ඔව් බං
    මිස්ටේක් හියර්.....:sorry::sorry:
    කමක් නෑ ඉතින්
    මූව ගෑණු ගන්නේ වහල් කමට මිස සැමියා කමට නෙමෙයිනෙ... :baffled:
    මෝඩයි ඕකා:lol: