බූරුවා මැරුවේ Google ද ??

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    බූරුවා මැරුවේ Google ද ??

    අපි කව්රුත් දන්නවනේ Google street view කාර් ලෝකේ වටේ කරක් ගහනවා කියල ලෝකේ වටේ යන්න අකමැති මිනිස්සුන්ට ලෝකේ කොඉ වගේද කියල පෙන්නන. මේක ඔහොම යද්දී වුන සිඉද්යක්.

    Botswana පැත්තේ map කරද්දී මේ කාර් එක බූරුවෙක් යට කරගෙන ගිහින්.
    :baffled: :shocked: :angry: :angry:


    මෙන්න මෙහෙමය් මුලින් ෆොටෝ ටික map වෙලා තිබුනේ...

    61614160326244775338.png



    27600597225304825059.png



    මලකෙලියි !!! හප්පලා නේද බුරුවව..... :angry: :angry:
    එක පාරට දකිද්දී හිතෙන්නේ එහෙමය්... :dull:

    ඔන්න ඉතින් ඊට පස්සේ ලෝකේ වටේම ඉන්න මිනිස්සුය්, සංවිධාන, නීති කාරයෝ එක්කහු වෙලා Google එකට case දාන්න පටන් ගත්ත
    :frown::frown:


    Google එකේ එවුන්ටත් හෙන upset වැඩේට....:baffled: :baffled:ඒ පාර පොරවල් ටික හොයල බැලුව මොකද වෙලා තියෙන්නේ කියල....
    :confused: :confused:


    බලද්දී මොකද දන්නවද seen එක..... 360-degree එකට ඔඩර් කරද්දී වැරදි ඔඩර් එකට ෆොටෝ ටික ඇමිනිලා තියෙන්නේ...
    :rofl::rofl: :D:D


    බුරුව කලින් පාරේ නිදාගෙන ඉඳල car එක එද්දී නැගිටලා ගිහින්...
    :P
    :P
    මෙන්න හරි පිළිවෙල...

    63642334368512782046.jpg


    33814729781692369775.png


    50242468440136869616.png


    පස්සේ Google අය්යල ටික වැරද්ද්ද හරි ගස්සල message එකකුත් දාල තිබ්බ ...

    http://google-latlong.blogspot.com/2013/01/never-ass-ume.html

    "As our imagery below shows, the donkey was lying in the path - perhaps enjoying a dust bath - before moving safely aside as our car drove past. I’m pleased to confirm the donkey is alive and well." :P

    මෙන්න map view එකේ ලින්ක් එක


    අනිත් අයටත් බලා ගන්න bump එකක් දාල යන්න :cool: :yes:

    Edit: අහ්හ්!! අදට මම elakiri එකට ඇවිත් හරියටම මාසයක් වෙනවා. මට සපෝර්ට් කරපු හැමෝටම ස්තුතිය් කිව්වා... :yes: ;)
    11.gif



     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේකත් අර අරාබියේ රෙස්ටුරට් එකක් දාපු කතාව වගේ