හැමෝම දන්න Microsoft එකේ නොදන්න කතා 10ක් | Special post on Microsoft's birthday

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    images


    මේකෙ තියෙනව මුන් දෙගොලන්ගෙ වලිය ලෙසටම. අනාගතේ මයික්‍රොසොෆ්ට් වර්ස් ගූගල් වලියත් මෙහෙම්ම ආවොත් හොදයි
    ඒ කාලේ තිබ්බ MS anti-trust case එකට බටර් ගාන්න apple එකේ invest කරලා
    මං ඉතින් අර bill නාකියට වාසි වෙන විදියට චුට්ටක් වෙනස් කරා; corry :sorry:
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    TFS. කවුද gaming industry එකේ 1st? දැනටම MS 1st නේද overall. Console වලින් නම් දෙක දන්න විදියට
     
    • Like
    Reactions: NRTG and kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    TFS. කවුද gaming industry එකේ 1st? දැනටම MS 1st නේද overall. Console වලින් නම් දෙක දන්න විදියට
    Tencent තමයි එක, Chinese company එකක්
    එකපාරට නම කිව්වට දන්නේ නැති වුණාට උන්ගේ games අනිවාර්යෙන් අහලා ඇති :P
    • League of Legends
    • PUBG Mobile
    • Call of Duty: Mobile & Online
    • Free Fire
    • Fortnite
    • Valorant
    මීට අමතරව gaming companies කීපයකම major shareholder කෙනෙක් තමයි Tencent කියන්නේ
    • Epic Games
    • Activision Blizzards
    • Ubisoft
    • Roblox
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Tencent තමයි එක, Chinese company එකක්
    එකපාරට නම කිව්වට දන්නේ නැති වුණාට උන්ගේ games අනිවාර්යෙන් අහලා ඇති :P
    • League of Legends
    • PUBG Mobile
    • Call of Duty: Mobile & Online
    • Free Fire
    • Fortnite
    • Valorant
    මීට අමතරව gaming companies කීපයකම major shareholder කෙනෙක් තමයි Tencent කියන්නේ
    • Epic Games
    • Activision Blizzards
    • Ubisoft
    • Roblox
    Thanks bro විස්තරේට 👍
     
    • Like
    Reactions: NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මම ලගදි දැක්කා BMW මෝටර්සයිකල් හදන ප්ලාන්ට් එකක් ජර්මනියේ. එකේ උන් තාම යුස් කරන්නේ වින්ඩෝස් 98.
    US wala 99% issara WW2 kale hadapu missile guidance, nuclear weapon systems thama duwanne Windows 95/98, samahara ewage instructions thiyenne floppy disk wala.