තෑන්ක්ස් මචන්Wish her happy bday machan.... nice work there...

අඩෝ තෑන්ක්ස් කොල්ලාලස්සන නිර්මාණයක් පූවෝ..... අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා.....
![]()
ලඟදි රෙප් දීලලු බන්.....


තෑන්ක්ස් මචන්elzzz +++

තෑන්ක්ස්godak lassanai...![]()

තෑන්ක්ස් මචන්niyamai...
සුබ උපන් දිනයක් වේවා...
ඔබගේ මවට...

තෑන්ක්ස් බොක්කසුභම සුභ උපන්දිනයක් වේවා අම්මේ!!!
“සියක් ආයු ලැබ පූවගෙත් ආයු ගෙන..
පූවටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!
මෙතේ බුදුන් කල ලොවේ උතුම් ලද
විශාකාව අම්මා..... !!“



කෝ පුත්තලං බූරුවෝ වෝට මාක් එක???
නැත්තන් කව්රු හරි උස්සයි උන්ගෙ වගේ...![]()

ඒක දාන්න අරයට අමතක වෙලා
හවස දාලා එවනවා කූවා

උඔම කියහැපි බර්ත්ඩේ
අම්මිගේ දෙවනි ලේලිත් ළඟදීම කවි ලියයි![]()

ඔව් ඔව් අලිය බැන්දොත් ලියයි

තෑන්ක්ස් මචන්puwo lassna kaviya...

තෑන්ක්ස්ඇත්තටම ගොඩාක් ලස්සනයි...![]()
rep දෙන්න බැහැලුනේ :/

තෑන්ක්ස් මචන්Onna mamat suba pethuwa pusa aiyage ammata suba upan dinak saha niduk nirogi dirgaayusha lebewa.
Reb thama denna be passe dennam

තෑන්ක්ස් මචන්rep +++![]()

තෑන්ක්ස් මචා...suba upandinayak wewa ayyage ammata
watermark gahapan.
rep+


තෑන්ක්ස් මචන්lassana nirmanayak machan.......suba upan dinayak wewa maw thumiyani

elzzz +++




