පුලින-තරංග

  • Jul 6, 2012
    10,680
    2,905
    113
    මේකෙ අන්තිම ටික අහනකොට ඇඬෙනව බං :(
    මූ එළ බුවෙක් මචං.:yes:අනිවා කවද හරි National team එකට සෙල්ලම් කරාවි:yes::yes:
    තැනකට යන්න නෙමෙයි ඊට පස්සෙ ගියාම කරන්න තියන දේ ගැනත් බුවාට හොඳ අදහසක් තියනවා.ඒ වගේ එවුන්ට වරදින්නෙ නෑ

    TFS!
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මං දන්න පොඩි එකෙක් උන්නා. ඌ මාරම දස්සයා. කෙහෙලිය රඹුක්වැල්ල කියන අපතයගෙද කොහෙද පොඩි එකාට තැන දෙන්න අර පොඩි එකාව කැපුව. දැන් ඌ කඩේක කෑම විකුණනවා. ඌ සල්ලි ගන්න වැඩේ කරනවා හැමදාම දකිනවා දුකයි බන් සෑහෙන දක්ෂ කොළුවෙක්.