සත්‍ය 1 - The Seeker

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    විද්‍යා විද්‍යාවේ වැරද්දක් නෙමෙයි, එක වැරදියට යොදා ගැනීම නිසා.
    කිසියම් සංවිධානයක කුමන්ත්‍රණයක්ද? අනිවාර්යෙන්ම ඔව්.
    කිහිප දෙනෙක් විතරක් මරුනේ එන්නත නිසි පරිදි ක්‍රියාත්මක වීම අපේක්ෂා කලත් (කල් ගතවී දරුඵල අහිමි කිරීම) එහි අඩංගු විස මැරුණු අයගේ ශරීරයෙන් ප්‍රභල ලෙස ප්‍රතිෂේප වීම නිසා.
    එන්නත දිගටම දීම ක්‍රියාත්මක නොවුනේ කීප දෙනෙක් මියගිය නිසා.

    අනිවාර්යයෙන්ම ලෝකයේ මහා විපර්යාසයක් සිදු වේ. හෙවත් Type 1 civilization අවස්ථාව ලඟා වනු ඇත.

    මෙම අවස්ථාව උදාවීම ප්‍රමාද වන්නේ ඔබ වැනි පටු අදහස් ඇති පුද්ගලයන් නිසා බව කනගාටුවෙන් උවද ප්‍රකාශ කරීමට සිදු වේ.

    කන්ස්පිරසි තියරිය නෙ
    ආ තව නිව් වර්ල්ඩ් ඔර්ඩර්
    දැන් මෙහෙමනේ
    හැමෝම සාමාන්‍ය විද්‍යාව, අදහස් ඇතුව ඉන්නකොට පිරිසක් තමන් පොර වෙන්න , කපිල පෙන්න අලුත් ප්‍රවාදයක් ගේනවා
    නලින් සිල්ව කරන්නෙත් ඕකනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    විද්‍යා විද්‍යාවේ වැරද්දක් නෙමෙයි, එක වැරදියට යොදා ගැනීම නිසා.
    කිසියම් සංවිධානයක කුමන්ත්‍රණයක්ද? අනිවාර්යෙන්ම ඔව්.
    කිහිප දෙනෙක් විතරක් මරුනේ එන්නත නිසි පරිදි ක්‍රියාත්මක වීම අපේක්ෂා කලත් (කල් ගතවී දරුඵල අහිමි කිරීම) එහි අඩංගු විස මැරුණු අයගේ ශරීරයෙන් ප්‍රභල ලෙස ප්‍රතිෂේප වීම නිසා.
    එන්නත දිගටම දීම ක්‍රියාත්මක නොවුනේ කීප දෙනෙක් මියගිය නිසා.

    අනිවාර්යයෙන්ම ලෝකයේ මහා විපර්යාසයක් සිදු වේ. හෙවත් Type 1 civilization අවස්ථාව ලඟා වනු ඇත.

    ඔබට ඒ සංවිධානයේ නම පැවසිය හැකිද ?
    ඔබ එය වගකිමෙන්ද කියන්නේ ?
    සාක්ෂි තිබේද ?

    ඔබ කැමති නම් පහත තොරතුරු සපයන්න

    1. ඔබේ ඉන්නේ කොහෙද ? ලංකාවේද ?
    2. රැකියාව ?
    3. අද්යාපන තත්වය ?
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    කන්ස්පිරසි තියරිය නෙ
    ආ තව නිව් වර්ල්ඩ් ඔර්ඩර්
    දැන් මෙහෙමනේ
    හැමෝම සාමාන්‍ය විද්‍යාව, අදහස් ඇතුව ඉන්නකොට පිරිසක් තමන් පොර වෙන්න , කපිල පෙන්න අලුත් ප්‍රවාදයක් ගේනවා
    නලින් සිල්ව කරන්නෙත් ඕකනේ

    ඔයා කියන විදියේ පිරිසක් ඇති. එක අතකට බැලුවම ඔබතුමා මුස්ලිම් අරභයා කරනේ දේත් පොර වෙන්න , කැපිල පෙන්න කියල මට ඕන නම් කියන්න පුළුවන්. මම කියන්නේ ප්‍රායෝගිකව හැමෝටම දකින්න තියන කාරණයක්. මට පොර වෙනවට වඩා මිනිස්සුන්ගේ ඇඟට වතුරෙන්, ආහාර වලින්, බෙහෙත් වලින්, කිරිපිටි වලින් ඇතුළු වන වස විස ගැනත්, ඒවා එහෙම වෙන්නේ ඇයි කියන එකත මම දන්නා ප්‍රමාණයට කියන්න ඕන කම විතරයි තියෙන්නේ. ඊළඟට මිනිස්සු අද්යාත්මික ලෝකයෙන් ඈත් වෙන්නෙත් මේ සැලසුම් අනුව කියන එකත් පැහැදිලි කරන්න ඕන. තව අපේ මනසේ සියලු හැකියාවන් නැවත පණගන්වන හැටිත් විතරයි කියන්න අවශ්‍ය. ඒක ඔබතුමා පොර වෙන්න දඟලන ක්‍රියාවක් හැටියට දකිනවා නම්, එකට මට කරන්න දෙයක් නැහැ. ඔන්ලයින් ෆෝරම් එකක පොරක් වෙන්න පුළුවන් කියල හිතන එක මට නම් මිත්‍යාවක්. මොකද එතකොට පොර චරිතය මොනිටර් එකෙන් පිටට යන්නේ නැහැ. අනිත් අයටත් පොර පෙන්නේ මොනිටර් එකෙන් විතරයි. නලීන් සිල්වා ගැන මම අහල තිබුනේ නැහැ. ඉඩ තියන වෙලාවක බලන්න ඕන.
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඔබට ඒ සංවිධානයේ නම පැවසිය හැකිද ?
    ඔබ එය වගකිමෙන්ද කියන්නේ ?
    සාක්ෂි තිබේද ?

    ඔබ කැමති නම් පහත තොරතුරු සපයන්න

    1. ඔබේ ඉන්නේ කොහෙද ? ලංකාවේද ?
    2. රැකියාව ?
    3. අද්යාපන තත්වය ?

    සංවිධානය ලෝකයේ ගොඩක් අය හඳුන්වන්නේ "illuminati" කියල. ලෝකයේ සමස්ත ධනයෙන් විශාල ප්‍රමාණයක් පරිහරණය කරන්නේ මොවුන්.

    ඔව්, මම එය වගකීමෙන් කියන්නේ.

    ඕනෑවටත් වඩා සාක්ෂි තිබේ. ජලයේ ෆ්ලෝරයිඩ්, පනුවෙකුටවත් ඉන්න බැරි එළවලු පලතුරු වලින් ඇඟට ඇතුළු වන ආසනික්. ජනතාව සැබෑ ලෝකයෙන් ඉවතට ගෙන යන රියලිටි (කලින් සැලසුම් කලද) වැඩසටහන්. ජනතාවට වයිරය පතුරුවන ත්‍රස්තවාදී වැඩසටහන් සහ ආගමික යුද්ද, නොදැනෙන ලෙස සිතට ඇතුළු කරන අදහස්. (subliminal massage)තව ගොඩක් දේ.

    1. මම ලංකාවේ සිටිමි.
    2. ගුප්ත විද්‍යා කටයුතු සහ අර්ධ කාලීන අලෙවි කටයුතු.
    3. අ.පො.ස. උසස් පෙළ කළා අංශයෙන් සමත්. ඊට අමතරව ජීවතආරක්ෂක, ප්‍රථමාධාර, ඉංග්‍රීසි, ගිනි වැළකීම සහ නිවීම, පරිඝනක දෘඩාංග. ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ලබා තිබේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland

    ඔයා කියන විදියේ පිරිසක් ඇති. එක අතකට බැලුවම ඔබතුමා මුස්ලිම් අරභයා කරනේ දේත් පොර වෙන්න , කැපිල පෙන්න කියල මට ඕන නම් කියන්න පුළුවන්. මම කියන්නේ ප්‍රායෝගිකව හැමෝටම දකින්න තියන කාරණයක්. මට පොර වෙනවට වඩා මිනිස්සුන්ගේ ඇඟට වතුරෙන්, ආහාර වලින්, බෙහෙත් වලින්, කිරිපිටි වලින් ඇතුළු වන වස විස ගැනත්, ඒවා එහෙම වෙන්නේ ඇයි කියන එකත මම දන්නා ප්‍රමාණයට කියන්න ඕන කම විතරයි තියෙන්නේ. ඊළඟට මිනිස්සු අද්යාත්මික ලෝකයෙන් ඈත් වෙන්නෙත් මේ සැලසුම් අනුව කියන එකත් පැහැදිලි කරන්න ඕන. තව අපේ මනසේ සියලු හැකියාවන් නැවත පණගන්වන හැටිත් විතරයි කියන්න අවශ්‍ය. ඒක ඔබතුමා පොර වෙන්න දඟලන ක්‍රියාවක් හැටියට දකිනවා නම්, එකට මට කරන්න දෙයක් නැහැ. ඔන්ලයින් ෆෝරම් එකක පොරක් වෙන්න පුළුවන් කියල හිතන එක මට නම් මිත්‍යාවක්. මොකද එතකොට පොර චරිතය මොනිටර් එකෙන් පිටට යන්නේ නැහැ. අනිත් අයටත් පොර පෙන්නේ මොනිටර් එකෙන් විතරයි. නලීන් සිල්වා ගැන මම අහල තිබුනේ නැහැ. ඉඩ තියන වෙලාවක බලන්න ඕන.

    ආහාර, බෙහෙත්, කිරි පිටි විතරක් නෙවි ජංගම දුරකථන වගේ දේවල් වලින් පවා අහිතකර දේවල් වෙනවා වස විස ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් ඕක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ
    ඕක මහා කුමන්ත්‍රණයක් නෙවි. කම්පැනි ලාබෙ , තගකාරිත්වයට ඉල්ලුමට අනුකුලව කෘතීම දේවල් අහාර වලට එකතු කරන නිසයි ඔහොම වෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    ඊයේ රුසියාවට කඩන් වැටුන උල්කාපාත, අද අලුයම ලංකාව අසලින් ගිය ග්‍රහකය මේ ගැන ඔබගේ අදහස කුමක්ද ?

    මෙයත් කිසියම් කුමන්ත්‍රණයක්ද ?
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    ඊයේ රුසියාවට කඩන් වැටුන උල්කාපාත, අද අලුයම ලංකාව අසලින් ගිය ග්‍රහකය මේ ගැන ඔබගේ අදහස කුමක්ද ?

    මෙයත් කිසියම් කුමන්ත්‍රණයක්ද ?

    මම එහෙම හිතන්නේ නැහැ. උල්කාපාත නිතරම වැටෙනවා. ග්‍රාහක නිතරම යනවා. මේ අවස්ථාවේ ඒවා ප්‍රමාණාත්මකව විශාල වෙලා. උද්දාමයට පත්වෙන්න තරම් ලොකු දෙයක් මම ඔය සිද්දියේ දකින්නේ නැහැ. පැහැදිලි අහසක් (වලාකුළු නැති) තියන ඕනෑම දවසක උල්කා දකින්න පුළුවන්. රුසියාවට වැටුන උල්කාව වගේම එලිය විහිදුවන උල්කා මම කීපයක්ම දැකල තියනවා. එත් ඒවා බිමට වැටෙන්න කලින් ගිනි අරන් විනාශ උන ඒවා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹට තියෙන්නෙ මානසික රෝගයක්.
    මුලු ලෝකයම එක සන්විදානයකින් පාලනය වෙනවා,ඔවුන් අපේ සිතුම් පෑතුම් පාලනය කරනවා කියලා තමයි හිතෙන්නෙ.ඔය කතාව කියන ගොඩක් මෝල් බුවාලා ලෝකෙ ඉන්නවා

    ps:-උඹ නැත්තම් ජනප්‍රිය වෙන්න ගොන් කතා දානවා(eg-oriya,අධිරාජ්යවාදී කුමන්ත්‍රණ)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    me wage

    07826c62c6264f608f9d48c.png
     
    dishanwis

    Well-known member
  • :confused: මම නම් හිතන්නෙ ඇමරිකාවට තාමා ඔය කියන ලෙඩෙ වැඩියෙන්ම තියෙන්නෙ. ප්‍රසිද්දියෙ කරන වැඩ පෙනවා නෙ තෙලෙ බලෙ අල්ලන්න ඇත්තටම මනුශයා දැන් කර්මිකකරනය උනාට පස්සේ අපි වැඩි පුරම කන්නෙ වස විස තාමා ඒක කුමන්ත්‍රනයක් කියන්නම බැ අපෙ ම වැරදි චර්යාවන් ටිකක් කල්පනා කරලා බලන්න කොතරම් නම් දැන් රොග වර්ග මිනිස්සුන්ට හැදෙනවා ද වර්ග වශයෙන් 1000 ගනනක් ඇති අතිතයෙ නොතිබු රොග
    ඇයි මෙතරම් වැඩි වෙන්නෙ
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හොදා හොදා මාත් හිතනවා යම්කිසි ප්‍රබල රටක අතකොලු වෙන්න වෙනවා අප වගේ රටක...
    එත් ඉතින් අච්චර ප්‍රබල රෝමය බිදවැටුණු එකේ මේ කිසි දෙයක් සදාකාලික නෑ...

    1110533077_anonymous.jpg

    :rolleyes: