Oriyage fake ekak da koheda ?
saakshi ekka daapan nikan baila gahanne natiwa![]()
විද්‍යා විද්‍යාවේ වැරද්දක් නෙමෙයි, එක වැරදියට යොදා ගැනීම නිසා.
කිසියම් සංවිධානයක කුමන්ත්‍රණයක්ද? අනිවාර්යෙන්ම ඔව්.
කිහිප දෙනෙක් විතරක් මරුනේ එන්නත නිසි පරිදි ක්‍රියාත්මක වීම අපේක්ෂා කලත් (කල් ගතවී දරුඵල අහිමි කිරීම) එහි අඩංගු විස මැරුණු අයගේ ශරීරයෙන් ප්‍රභල ලෙස ප්‍රතිෂේප වීම නිසා.
එන්නත දිගටම දීම ක්‍රියාත්මක නොවුනේ කීප දෙනෙක් මියගිය නිසා.
අනිවාර්යයෙන්ම ලෝකයේ මහා විපර්යාසයක් සිදු වේ. හෙවත් Type 1 civilization අවස්ථාව ලඟා වනු ඇත.
මෙම අවස්ථාව උදාවීම ප්‍රමාද වන්නේ ඔබ වැනි පටු අදහස් ඇති පුද්ගලයන් නිසා බව කනගාටුවෙන් උවද ප්‍රකාශ කරීමට සිදු වේ.
විද්‍යා විද්‍යාවේ වැරද්දක් නෙමෙයි, එක වැරදියට යොදා ගැනීම නිසා.
කිසියම් සංවිධානයක කුමන්ත්‍රණයක්ද? අනිවාර්යෙන්ම ඔව්.
කිහිප දෙනෙක් විතරක් මරුනේ එන්නත නිසි පරිදි ක්‍රියාත්මක වීම අපේක්ෂා කලත් (කල් ගතවී දරුඵල අහිමි කිරීම) එහි අඩංගු විස මැරුණු අයගේ ශරීරයෙන් ප්‍රභල ලෙස ප්‍රතිෂේප වීම නිසා.
එන්නත දිගටම දීම ක්‍රියාත්මක නොවුනේ කීප දෙනෙක් මියගිය නිසා.
අනිවාර්යයෙන්ම ලෝකයේ මහා විපර්යාසයක් සිදු වේ. හෙවත් Type 1 civilization අවස්ථාව ලඟා වනු ඇත.
කන්ස්පිරසි තියරිය නෙ
ආ තව නිව් වර්ල්ඩ් ඔර්ඩර්
දැන් මෙහෙමනේ
හැමෝම සාමාන්‍ය විද්‍යාව, අදහස් ඇතුව ඉන්නකොට පිරිසක් තමන් පොර වෙන්න , කපිල පෙන්න අලුත් ප්‍රවාදයක් ගේනවා
නලින් සිල්ව කරන්නෙත් ඕකනේ
ඔබට ඒ සංවිධානයේ නම පැවසිය හැකිද ?
ඔබ එය වගකිමෙන්ද කියන්නේ ?
සාක්ෂි තිබේද ?
ඔබ කැමති නම් පහත තොරතුරු සපයන්න
1. ඔබේ ඉන්නේ කොහෙද ? ලංකාවේද ?
2. රැකියාව ?
3. අද්යාපන තත්වය ?
ඔයා කියන විදියේ පිරිසක් ඇති. එක අතකට බැලුවම ඔබතුමා මුස්ලිම් අරභයා කරනේ දේත් පොර වෙන්න , කැපිල පෙන්න කියල මට ඕන නම් කියන්න පුළුවන්. මම කියන්නේ ප්‍රායෝගිකව හැමෝටම දකින්න තියන කාරණයක්. මට පොර වෙනවට වඩා මිනිස්සුන්ගේ ඇඟට වතුරෙන්, ආහාර වලින්, බෙහෙත් වලින්, කිරිපිටි වලින් ඇතුළු වන වස විස ගැනත්, ඒවා එහෙම වෙන්නේ ඇයි කියන එකත මම දන්නා ප්‍රමාණයට කියන්න ඕන කම විතරයි තියෙන්නේ. ඊළඟට මිනිස්සු අද්යාත්මික ලෝකයෙන් ඈත් වෙන්නෙත් මේ සැලසුම් අනුව කියන එකත් පැහැදිලි කරන්න ඕන. තව අපේ මනසේ සියලු හැකියාවන් නැවත පණගන්වන හැටිත් විතරයි කියන්න අවශ්‍ය. ඒක ඔබතුමා පොර වෙන්න දඟලන ක්‍රියාවක් හැටියට දකිනවා නම්, එකට මට කරන්න දෙයක් නැහැ. ඔන්ලයින් ෆෝරම් එකක පොරක් වෙන්න පුළුවන් කියල හිතන එක මට නම් මිත්‍යාවක්. මොකද එතකොට පොර චරිතය මොනිටර් එකෙන් පිටට යන්නේ නැහැ. අනිත් අයටත් පොර පෙන්නේ මොනිටර් එකෙන් විතරයි. නලීන් සිල්වා ගැන මම අහල තිබුනේ නැහැ. ඉඩ තියන වෙලාවක බලන්න ඕන.
ඊයේ රුසියාවට කඩන් වැටුන උල්කාපාත, අද අලුයම ලංකාව අසලින් ගිය ග්රහකය මේ ගැන ඔබගේ අදහස කුමක්ද ?
මෙයත් කිසියම් කුමන්ත්‍රණයක්ද ?
මම නම් හිතන්නෙ ඇමරිකාවට තාමා ඔය කියන ලෙඩෙ වැඩියෙන්ම තියෙන්නෙ. ප්‍රසිද්දියෙ කරන වැඩ පෙනවා නෙ තෙලෙ බලෙ අල්ලන්න ඇත්තටම මනුශයා දැන් කර්මිකකරනය උනාට පස්සේ අපි වැඩි පුරම කන්නෙ වස විස තාමා ඒක කුමන්ත්රනයක් කියන්නම බැ අපෙ ම වැරදි චර්යාවන් ටිකක් කල්පනා කරලා බලන්න කොතරම් නම් දැන් රොග වර්ග මිනිස්සුන්ට හැදෙනවා ද වර්ග වශයෙන් 1000 ගනනක් ඇති අතිතයෙ නොතිබු රොග