2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: මාව නම් දැන් බාගෙට සුභාවිත වෙලා වගේ...... වයිෆ්ට හොරෙන් ගුඩුස් ගාලා නවා ගත්තා දෙකක්....... :P
    අ‍යි‍යේ..... උඹට නම් අද අනිවා කබර‍යා ‍යනවාම‍යි.....:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    :frown: හෙමින් පලයල්ලා යකෝව්..... මම තාම 7 වෙනි පිටුව කාගෙන එන ගමන්...... බොන්නත් නෑ මේ ත්‍රෙඩ් එක යන වේගෙට...... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාගේ මේ ව්‍යායාමය.. හුදෙක් රට දැය පිණිස වන්නේය...
    ගනු කඩුව එනු සට පට :angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මාත් අහන් ඉන්නේ :D ත්‍රෙඩ් එකේ ඉන්න නම් බැරි වෙයි :D
    ඒව කැත වැඩ :baffled::baffled::baffled:

    හොරෙන් අහන්න ඔට්ටු නෑ....

    ඒව කැත වැඩ
    :baffled::baffled::baffled:

    tuzki-bunny-emoticon-003.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක් වැඩසටහනක් ඉදිරිපත් කරන්නට ඔබ දරන අසීමිත වෙහෙසින් බිදක්.. මාද දුටිමි...
    එහෙයින්... වඩා වැඩි ඇල්මකින් අද වැඩසටහන හා එක්වෙමි :love:
    11.gif
    11.gif
    :love: