2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    funny+crocodile+4.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl: ඒ ඉතින් තනියම බොන්න බැරි නිසා, උඹලත් එක්ක බෙදා හදා ගත්ත එකනේ කරේ..... :(
    බෙදාගත්තේ පින්තූරේ විතර‍යිනේ.....බෝතලේ නෙවෙ‍යිනේ....:dull::dull::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලඳු ඕවිටි කලල් මතින් සුසුම් ගඟක් ගලනවා
    බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර නිවෙනවා
    අලුත් පාර හැදෙනවා

    හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා
    පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
    දූවිලි මද පවන් හමා ගිමන් නිවනවා
    දෑතේ කර ගැට දෙතොලට පවන් සලනවා

    අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා
    රන් දහදිය තාර වෙලා උඩින් ගලනවා
    මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා
    පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා