මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා
ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක් තනිව ඉන්න
කොළ පාට හැරුණු ඈත නිම්නයේ
කොළ පාට හැරුණු ඈත නිම්නයේ



කිඹුල්ලු හරක් කනවා නේ ?![]()
බෑයි කියලා බෑයි කියලා බෑතව පොඩි වෙලාවයි තියෙන්නේ.....බලමුකෝ.....

හරි හමන් මංගල අෂ්ඨක නියන පොරක් සෙට් උනොත් SORRY.COMමචන්ලා පතිවත කෙලස ගත්ත කෙල්ලෝ පෝරුවේ කලන්තේ දාන සීන් එකක් තියෙනවා නේද? මම තවම දැකල නෑ කලන්තේ දාපු කෙල්ලෙක්..
ආසියාවේ ආස්චර්යේ තමා..



ඔයාට අදින්න වෙයිද දන්නෙ නෑ 10.30 -12ලොවෙත් ගොඩ එනවා බොරු..![]()
