2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සහය දුන් සියළු ම දෙනාට පින්......................

    මාගේ ජීවිතය විදවන කතාව මම ඔබට කීවෙමි..........
    හිත සැහැල්ලු විය..........

    දැන් ඇය කොහෙදෝ යයි කියා නොදනිමි........
    නමුත් ඒ අකාස්මික ජවලිතයක් දිලෙන තුගු සුනිල්වන් නයන යුග පමණක් හදෙහි මවා ගනිමි..........
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොකක්ද බන් මේ දැම්මේ:angry:.ගූ 70යි යකෝ:frown:.මෙච්චර ආතල් එකට කරගෙන ඇවිත් ගම කනවනේ සස්ලිතා:frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලෝ ගැන ලිවුවා අපි ආදරේ ගැන ලිවුවා
    රැප් කරලත් කිවුව කෙල්ලෝ දම්මවලත් කිවුවා
    කෑ ගහලා කිවුවා හැම මගුල ගැනම කිවුවා
    දැන් බලපන් චික් මේ කෙත් උන් ගැන කියලා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මහරගමට වහින් නැතුව..... :rofl: :P

    00020457.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඔහොම තේරෙන්න කි‍යපන්කෝ....... අපි හිතුවේ උඹට වැඩිවෙලා කි‍යලා......
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සහය දුන් සියළු ම දෙනාට පින්......................

    මාගේ ජීවිතය විදවන කතාව මම ඔබට කීවෙමි..........
    හිත සැහැල්ලු විය..........

    දැන් ඇය කොහෙදෝ යයි කියා නොදනිමි........
    නමුත් ඒ අකාස්මික ජවලිතයක් දිලෙන තුගු සුනිල්වන් නයන යුග පමණක් හදෙහි මවා ගනිමි..........

    11.gif
    11.gif
    11.gif

    :(:(
     
    :D:D:D