2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    00020473.gif

    :angry::angry::angry::frown::frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සහය දුන් සියළු ම දෙනාට පින්......................


    මාගේ ජීවිතය විදවන කතාව මම ඔබට කීවෙමි..........
    හිත සැහැල්ලු විය..........

    දැන් ඇය කොහෙදෝ යයි කියා නොදනිමි........
    නමුත් ඒ අකාස්මික ජිවලිතයක් දිලෙන තුගු සුනිල්වන් නයන යුග පමණක් හදෙහි මවා ගනිමි..........

    :confused::confused:මේ ටිකනම් තේරෙන්නේ නෑ:frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
    අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ගැන කොයි පැත්තෙන් කතා කලත් අවසානෙට එන්නෙ එක තැනකටනෙ. සමාජයේ පරිහාණිය. සමාජයේ පුද්ගලයන්ට තියෙන වගකීම හරිහැටියට වෙන්නෙ නැතිවුණහම වෙනව ඔය වගේ දේවල්.