:confused::confused:මේ ටිකනම් තේරෙන්නේ නෑ:frown: horen ahna ewunta oka therenne nae:frown:
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 15, 2013 #221 මම කට්ටා;14478910 said: මේ ටිකනම් තේරෙන්නේ නෑ Click to expand... horen ahna ewunta oka therenne nae
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 15, 2013 #222 කවුද පේරාදෙණිය පැත්තේ යාලුවා......සුදු පූසා නෙවෙයි නේද.....
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Feb 15, 2013 #223 පොඩි ළමයගේ ප්‍රශ්ණේ නොදැක්ක තව පැත්තක් එලි වෙලා තියෙනවා කොහොමත් ඒ සිදුවීමෙදි මාධ්‍යය කටයුතු කර විදිය ගැන නම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ...පොලිසිය කලේ ඔවුන්ගේ රාජකාරීය..ඒත් ඒ ළමයා ගැන අනවශ්‍ය විදියට සමාජයට එලි කලේ මාධ්‍යය..කොහොම හරි සිදුවීම අවසානයෙ බස්නාහිර පලාත් මහ ඇම්ති තුමා හොඳ කතාවක් කියුවා..මේ ළමයා ගැන හොයන එක දැන්වත් නවත්තන්න..ඒ ළමයට විය යුතු දේවල් අපෙන් මේ වෙද්දි කෙරිලා තියෙන්නේ..ළමය ඇත්තටම කලේ මොකද්ද කියලා මගෙන් අහන්නත් එපා මම කියන්නෙත් නෑ..ඒ මම ගැන හිතලා නෙමෙයි ඒ ළමයා ගැන හිතලා..
පොඩි ළමයගේ ප්‍රශ්ණේ නොදැක්ක තව පැත්තක් එලි වෙලා තියෙනවා කොහොමත් ඒ සිදුවීමෙදි මාධ්‍යය කටයුතු කර විදිය ගැන නම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ...පොලිසිය කලේ ඔවුන්ගේ රාජකාරීය..ඒත් ඒ ළමයා ගැන අනවශ්‍ය විදියට සමාජයට එලි කලේ මාධ්‍යය..කොහොම හරි සිදුවීම අවසානයෙ බස්නාහිර පලාත් මහ ඇම්ති තුමා හොඳ කතාවක් කියුවා..මේ ළමයා ගැන හොයන එක දැන්වත් නවත්තන්න..ඒ ළමයට විය යුතු දේවල් අපෙන් මේ වෙද්දි කෙරිලා තියෙන්නේ..ළමය ඇත්තටම කලේ මොකද්ද කියලා මගෙන් අහන්නත් එපා මම කියන්නෙත් නෑ..ඒ මම ගැන හිතලා නෙමෙයි ඒ ළමයා ගැන හිතලා..
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 15, 2013 #224 sasllit is the best
මම කට්ටා Well-known member May 12, 2012 6,519 934 113 Feb 15, 2013 #225 #i love my radio# ~elakiri family~
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Feb 15, 2013 #226 ek radio @ its best!
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Feb 15, 2013 #227 amila256 said: යා යා... Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 15, 2013 #229 දෙමු නියමට
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 15, 2013 #230 මම කට්ටා;14478910 said: මේ ටිකනම් තේරෙන්නේ නෑ Click to expand... -7..... උඹ හොරෙන් අහගෙන ඉන්නේ මොකද.....
මම කට්ටා;14478910 said: මේ ටිකනම් තේරෙන්නේ නෑ Click to expand... -7..... උඹ හොරෙන් අහගෙන ඉන්නේ මොකද.....
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Feb 15, 2013 #231 bonne nathuwa hitapayko okoma ewarane
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 15, 2013 #232 #i love my radio#
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Feb 15, 2013 #233 මේ පැත්තෙ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Feb 15, 2013 #235 නුවර ගැන නම් කතාකරන්න එපා බන්......
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Feb 15, 2013 #236 බහිරව කන්දේ සමාධි බුදු ඇස සෙංකඩගල පුර බැලුවා කොළඹ වීදීයේ සුරා සැල් අසල පොදිකන මිනිසුන් දුටුවා නිසල එහිමි රුව සංසුන් පැවතුම් තාදී ගුණ සිහිකෙරුවා රන්වියනේ රන්වන් එළියෙන්වත් මග නොපෙනේදැයි සිතුවා අස්ගිරියෙන් ජයගෝසා නාදය බඹලොව දක්වා ඇසුණා ඒ ජය හඬ මුසු දූහුවිලි සුළඟක රහමෙර සුවඳක් දැනෙනා අමන බමන ගී ගැයෙනා කුමන අරුතදැයි නොදැනා ඒ ගීයෙන් නැගි .... ස්වරයට හේවා නාදය මැකෙනා වැව රවුමේ මහ මන්දිර පසු කර කළු දිය දහරා ගලනා ඒ දිය මුසුවී වැව් දිය නිල් පැහැ කොළ පැහැ ගැන්වී පෙනුනා වැවේ මසුන් මියඇදුනා දුගඳීන් නගරය වැසුණා දළඳා මැදුරේ මල් ආසනයේ මල්වල සුවඳත් මැකුනා...
බහිරව කන්දේ සමාධි බුදු ඇස සෙංකඩගල පුර බැලුවා කොළඹ වීදීයේ සුරා සැල් අසල පොදිකන මිනිසුන් දුටුවා නිසල එහිමි රුව සංසුන් පැවතුම් තාදී ගුණ සිහිකෙරුවා රන්වියනේ රන්වන් එළියෙන්වත් මග නොපෙනේදැයි සිතුවා අස්ගිරියෙන් ජයගෝසා නාදය බඹලොව දක්වා ඇසුණා ඒ ජය හඬ මුසු දූහුවිලි සුළඟක රහමෙර සුවඳක් දැනෙනා අමන බමන ගී ගැයෙනා කුමන අරුතදැයි නොදැනා ඒ ගීයෙන් නැගි .... ස්වරයට හේවා නාදය මැකෙනා වැව රවුමේ මහ මන්දිර පසු කර කළු දිය දහරා ගලනා ඒ දිය මුසුවී වැව් දිය නිල් පැහැ කොළ පැහැ ගැන්වී පෙනුනා වැවේ මසුන් මියඇදුනා දුගඳීන් නගරය වැසුණා දළඳා මැදුරේ මල් ආසනයේ මල්වල සුවඳත් මැකුනා...
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Feb 15, 2013 #237 prasad9805 said: Aluth wela............. Click to expand... Yes