2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද පේරාදෙණි‍ය පැත්තේ ‍යාලුවා......සුදු පූසා නෙවෙ‍යි නේද.....:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොඩි ළමයගේ ප්‍රශ්ණේ නොදැක්ක තව පැත්තක් එලි වෙලා තියෙනවා කොහොමත් ඒ සිදුවීමෙදි මාධ්‍යය කටයුතු කර විදිය ගැන නම් මගේ කොහෙත්ම පැහැදීමක් නෑ...පොලිසිය කලේ ඔවුන්ගේ රාජකාරීය..ඒත් ඒ ළමයා ගැන අනවශ්‍ය විදියට සමාජයට එලි කලේ මාධ්‍යය..කොහොම හරි සිදුවීම අවසානයෙ බස්නාහිර පලාත් මහ ඇම්ති තුමා හොඳ කතාවක් කියුවා..මේ ළමයා ගැන හොයන එක දැන්වත් නවත්තන්න..ඒ ළමයට විය යුතු දේවල් අපෙන් මේ වෙද්දි කෙරිලා තියෙන්නේ..ළමය ඇත්තටම කලේ මොකද්ද කියලා මගෙන් අහන්නත් එපා මම කියන්නෙත් නෑ..ඒ මම ගැන හිතලා නෙමෙයි ඒ ළමයා ගැන හිතලා..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    93.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බහිරව කන්දේ සමාධි බුදු ඇස
    සෙංකඩගල පුර බැලුවා
    කොළඹ වීදීයේ සුරා සැල් අසල
    පොදිකන මිනිසුන් දුටුවා

    නිසල එහිමි රුව සංසුන් පැවතුම්
    තාදී ගුණ සිහිකෙරුවා
    රන්වියනේ රන්වන් එළියෙන්වත්
    මග නොපෙනේදැයි සිතුවා

    අස්ගිරියෙන් ජයගෝසා නාදය
    බඹලොව දක්වා ඇසුණා
    ඒ ජය හඬ මුසු දූහුවිලි සුළඟක
    රහමෙර සුවඳක් දැනෙනා

    අමන බමන ගී ගැයෙනා
    කුමන අරුතදැයි නොදැනා
    ඒ ගීයෙන් නැගි .... ස්වරයට
    හේවා නාදය මැකෙනා

    වැව රවුමේ මහ මන්දිර පසු කර
    කළු දිය දහරා ගලනා
    ඒ දිය මුසුවී වැව් දිය නිල් පැහැ
    කොළ පැහැ ගැන්වී පෙනුනා

    වැවේ මසුන් මියඇදුනා
    දුගඳීන් නගරය වැසුණා
    දළඳා මැදුරේ මල් ආසනයේ
    මල්වල සුවඳත් මැකුනා...