2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යකෝ එතකොට අපි වයස ගිය උන්ද ඇරත් තිරිහන් වෙන්න...
    :oo::oo::oo::oo::oo:
    53.gif
    53.gif
    53.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕවා ඔහොම තම‍යි සැසෝ ඕවා ඔහොම තම‍යි......
    උඹල දෙන්න නාකි කි‍යලා සැවොම දනි‍යි තම‍යි.......
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩො උබ කොරපු දේ අපෙ පිට දාලා යන්ඩ නෙ යන්නෙ කසිප්පු සසා... ඔහොම තමයි බන් උබෙ කොන්ඩෙ නැති වෙලා තට්ටෙ ආපු එකට ඔච්චර අප්සට් යන්ඩ එපා:P

    හිතේ දුකට කියන කතා!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඩ්‍රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
    සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ)
    පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
    හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕව ඔහොම තමයි....
    ඕව ඔහොම තමයි....
    වයසට යනකොට කොන්ඩෙ යනව තමයි
    කොන්ඩෙ හැලුන එකට සැසාට හරි දුකයි
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    තරුණ සසා සහ ඉබ්බා ගැන සිංදුවක් යනවා. දැන් ගෑණු ළමයි අංකල් කියලලු කියන්නෙ
    සසා අයියා මොකද නාකි වෙලා වගේ.


    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif
    troll-meme-smiley-emoticon.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව් කොහොමත් සමහර වෙලාවට පනිනවනෙ මැද්දෙන් :yes: එහෙම ද? සෙල් ෆොන් එකේ කෙටි පනිවිඩ ‍සේවා පමණයි ද?
    :yes::yes::yes:+skype:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා
    ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදුවෙනවා
    මොකක් නැතත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා
    ටික ටික මං ටික ටික වයසට යනවා

    ඉස්සර මට රජා අයියා කියලා කිව්වා තමයි
    දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු ලමයි
    හිතට දුකක් නැති උනාට ඇත්ත ඒක තමයි
    තරුණ වෙන බේතක් ලොව තිබුනා නම් හොදයි


    ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි...
    හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි...


    රජා අයියා මොකද නිකන් නාකි වෙලා වගෙයි
    සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට තමයි
    දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි
    ඒත් ගෝරි වලට පැටලෙන්නට දැන් පොඩ්ඩක් බයයි


    ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි...
    ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි...


    කෑම බීම බැලන්ස් කලොත් පරෙස්සමට හොදයි
    කොලෙස්ටෝල් පෙෂර් ෂුගර් ලෝක ලෙඩක් තමයි
    ගෙදර අම්මා හිතේ බයට කරු කුරුවක් දමයි
    ඒ උනාට මගේ වැඩ ගැන දන්නේ අම්මා තමයි


    ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි...
    ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි...


    දැන් ඩ්‍රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
    සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ)
    පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
    හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි


    ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි...
    වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔහොම තමයි...


    හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ
    ඉස්සර නං ඔහොම තමයි තිබුනේ මගෙත් හිතේ
    දැගළුවාට ඉහට අරං ඉලන්දාරි මතේ
    නවත්තන්න බෑ වයසට යන එකනං පුතේ


    ඒක ඇත්ත තමයි...ඒක ඇත්ත තමයි...
    කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි...
    :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :angry::angry::angry: ඒ මොකක්ද සසෝ ඒ කිවුවේ???? අපි නාකි නෑ හරිද???? අපි වගේ තරුණ අය විතරක් නෙමෙයි...... පොඩි බබ්බුත් වයසට යනවා...... අපි මේ කෙළිලොල් වියේ ඉන්න එක ගැන පොඩි ඇට කිච්චන්ට පුදුම දුකක්නේ තියෙන්නේ :D:D:D