අද පොරට වැඩියි වගේ.....ඒක තමයි මල්ලි. මට පේන්නෙ දැන් ඉන්නෙ හීන ලෝකෙ ද කොහෙද සස්ලිට් අයිය![]()
අද පොරට වැඩියි වගේ.....ඒක තමයි මල්ලි. මට පේන්නෙ දැන් ඉන්නෙ හීන ලෝකෙ ද කොහෙද සස්ලිට් අයිය![]()
නැ බන් නුවර තියෙන්නේ....... බහිරව කන්ද![]()
ඒ මොකක්ද සසෝ ඒ කිවුවේ???? අපි නාකි නෑ හරිද???? අපි වගේ තරුණ අය විතරක් නෙමෙයි...... පොඩි බබ්බුත් වයසට යනවා...... අපි මේ කෙළිලොල් වියේ ඉන්න එක ගැන පොඩි ඇට කිච්චන්ට පුදුම දුකක්නේ තියෙන්නේ
![]()
ඇරු මාටියා...........!!!!!!!!!!!!!!!!!!!!!!ඒ මොකක්ද සසෝ ඒ කිවුවේ???? අපි නාකි නෑ හරිද???? අපි වගේ තරුණ අය විතරක් නෙමෙයි...... පොඩි බබ්බුත් වයසට යනවා...... අපි මේ කෙළිලොල් වියේ ඉන්න එක ගැන පොඩි ඇට කිච්චන්ට පුදුම දුකක්නේ තියෙන්නේ
![]()


දැන් ඩ්රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ)
පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි
