2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    rambo.gif

    115.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉපදුන දවසෙ ඉඳල වෙන්නෙ වයසට යන එක තමයි. ඇයි ඉතින් ඕකට ඔච්චර අඬන්නෙ?
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපි මේ කෙළිලොල් වියේ ඉන්න එක ගැන පොඩි ඇට කිච්චන්ට පුදුම දුකක්නේ තියෙන්න
    27.gif
    27.gif
    27.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :angry::angry::angry: ඒ මොකක්ද සසෝ ඒ කිවුවේ???? අපි නාකි නෑ හරිද???? අපි වගේ තරුණ අය විතරක් නෙමෙයි...... පොඩි බබ්බුත් වයසට යනවා...... අපි මේ කෙළිලොල් වියේ ඉන්න එක ගැන පොඩි ඇට කිච්චන්ට පුදුම දුකක්නේ තියෙන්නේ :D:D:D

    හිතේ දුකට කියන කතා!!
    පැහැදිලි ඉරිසියාව
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry: ඒ මොකක්ද සසෝ ඒ කිවුවේ???? අපි නාකි නෑ හරිද???? අපි වගේ තරුණ අය විතරක් නෙමෙයි...... පොඩි බබ්බුත් වයසට යනවා...... අපි මේ කෙළිලොල් වියේ ඉන්න එක ගැන පොඩි ඇට කිච්චන්ට පුදුම දුකක්නේ තියෙන්නේ :D:D:D
    ඇරු මාටියා...........!!!!!!!!!!!!!!!!!!!!!!:baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් ඩ්‍රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
    සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ)
    පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි
    හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි


    දැන් කිඹුලද වදුරද...කොසු පාරවල් කීයක් ලැබුනෙහිද...
    :P