සැස්ල්ට් :- ආහ් ටිටී නංගී කොහෙද මේ.
ටිටී :- අයියා ඔයා... සුදුවෙලා..
සැසා :- ඔව්...! නඟා අපි ඉතින් A/C එකේම නේ ඉතින් දවසම..(කොලර් එකත් මදක් ඉහලට ඔසවමින්...)
ටිටී :- නෑ.. අයියා මම කියුවේ කොන්ඩේ....
සැසා :- වේගයෙන් ළිඳ දෙසට අඩිය තබමින්...
ගසක් යට සැඟවී සිටි ජයා :- හොඳ වැඩේ මම කියුවා සැසාට තට්ටේ ගාපන් කියලා ඇහුවද ඇහුවද නෑ නේ..

හෆොයි මගේ ඇසිස්ටන්ට් වගේ ද????කඳුළු කියන්නෙ කාන්තාවකගෙ ආත්ම ආරක්ෂාවට තියෙන ප්රධානත ම අවියක්. හැබැයි ගොඩක් කාන්තාවන් ඉතින් කඳුළු සලන්නෙ ඒ වගේ කඳුළු සලන්න වෙන අවස්ථා නිසා. නැතුව තමන්ගෙ ආරක්ෂාවට ම නෙමෙයි.