2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු කියන්නෙ කාන්තාවකගෙ ආත්ම ආරක්ෂාවට තියෙන ප්‍රධානත ම අවියක්. හැබැයි ගොඩක් කාන්තාවන් ඉතින් කඳුළු සලන්නෙ ඒ වගේ කඳුළු සලන්න වෙන අවස්ථා නිසා. නැතුව තමන්ගෙ ආරක්ෂාවට ම නෙමෙයි.
     

    shahitto1987

    Member
    Feb 15, 2013
    2
    0
    0
    Knife set reviews

    [FONT=&quot]Knife set reviews is now providing you with your daily kitchen opportunities and you can learn about those by visiting here [/FONT]http://www.knifesetandcutlery.com/[FONT=&quot] Now a lot of women are following this so why you are far behind? Without doing unwise be wise and get your best product here.[/FONT]
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar369356_20.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වැඩ තියේ බොලව්...................
    94.gif
    94.gif
    94.gif

    තව රෑ වෙලා එන්නම්...............
    160.gif
    160.gif
    160.gif

    ඔය ඉක්මනට යන උන්ට කියන්නේ සුභ රාත්‍රියක්.............
    146.gif
    146.gif
    146.gif

    නිශාචර වව්ල්ලු ටිකට රෑ වෙලා ඇවිත් කියන්නම්.............
    58.gif
    58.gif
    58.gif

    අද 12ට ෂෝ 1 ඉවර කරනව එහෙම නෙමේ සසෝ, ගිය සතියේ කලෙත් නෑනේ..............
    36.gif
    36.gif
    36.gif

    එලි වෙනකන් අදිමු............
    112.gif
    112.gif
    112.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    සැස්ල්ට් :- ආහ් ටිටී නංගී කොහෙද මේ.
    ටිටී :- අයියා ඔයා... සුදුවෙලා..
    සැසා :- ඔව්...! නඟා අපි ඉතින් A/C එකේම නේ ඉතින් දවසම..(කොලර් එකත් මදක් ඉහලට ඔසවමින්...)
    ටිටී :- නෑ.. අයියා මම කියුවේ කොන්ඩේ....
    සැසා :- වේගයෙන් ළිඳ දෙසට අඩිය තබමින්...
    ගසක් යට සැඟවී සිටි ජයා :- හොඳ වැඩේ මම කියුවා සැසාට තට්ටේ ගාපන් කියලා ඇහුවද ඇහුවද නෑ නේ..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    සැසාව හොයපියෝ
    donkey-down-the-well.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෘදු කෝමළ ගෑනු ළමයිනේ...
    එක රෑනේ මග වඩිනා...
    යුග ගීයට පේලි අඩුයිනේ....
    දෙනවාදෝ පද රචනා..........

    මේ ගීතය දෙන්න සස්ලිට් :rolleyes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඳුළු කියන්නෙ කාන්තාවකගෙ ආත්ම ආරක්ෂාවට තියෙන ප්‍රධානත ම අවියක්. හැබැයි ගොඩක් කාන්තාවන් ඉතින් කඳුළු සලන්නෙ ඒ වගේ කඳුළු සලන්න වෙන අවස්ථා නිසා. නැතුව තමන්ගෙ ආරක්ෂාවට ම නෙමෙයි.
    හෆොයි මගේ ඇසිස්ටන්ට් වගේ ද????:dull::dull::dull::dull:

    කෙලින් ම ටැප් එක අරින්නේ.................:dull::dull::dull::dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සැස්ල්ට් :- ආහ් ටිටී නංගී කොහෙද මේ.
    ටිටී :- අයියා ඔයා... සුදුවෙලා..
    සැසා :- ඔව්...! නඟා අපි ඉතින් A/C එකේම නේ ඉතින් දවසම..(කොලර් එකත් මදක් ඉහලට ඔසවමින්...)
    ටිටී :- නෑ.. අයියා මම කියුවේ කොන්ඩේ....
    සැසා :- වේගයෙන් ළිඳ දෙසට අඩිය තබමින්...
    ගසක් යට සැඟවී සිටි ජයා :- හොඳ වැඩේ මම කියුවා සැසාට තට්ටේ ගාපන් කියලා ඇහුවද ඇහුවද නෑ නේ..

    39.gif
    39.gif
    39.gif
    39.gif
    39.gif