2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තෝ හිතන්නේ මට කකුල් දෙකක් නැ කියලද????????:angry::angry:

    හොදම ආත්මරක්ෂක ක්‍රමවේදය දිවීම.....දැංවත් දැන ගනින්....!!!!!!:angry::angry::angry:


    Fight or Flight
    definitely
    Flight
    :rolleyes::rolleyes::rolleyes:
     

    shahitto1987

    Member
    Feb 15, 2013
    2
    0
    0
    Knife set reviews

    [FONT=&quot]Knife set reviews is now providing you with your daily kitchen opportunities and you can learn about those by visiting here [/FONT]http://www.knifesetandcutlery.com/[FONT=&quot] Now a lot of women are following this so why you are far behind? Without doing unwise be wise and get your best product here.[/FONT]
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැඩ තියේ බොලව්...................
    94.gif
    94.gif
    94.gif

    තව රෑ වෙලා එන්නම්...............
    160.gif
    160.gif
    160.gif

    ඔය ඉක්මනට යන උන්ට කියන්නේ සුභ රාත්‍රියක්.............
    146.gif
    146.gif
    146.gif

    නිශාචර වව්ල්ලු ටිකට රෑ වෙලා ඇවිත් කියන්නම්.............
    58.gif
    58.gif
    58.gif

    අද 12ට ෂෝ 1 ඉවර කරනව එහෙම නෙමේ සසෝ, ගිය සතියේ කලෙත් නෑනේ..............
    36.gif
    36.gif
    36.gif

    එලි වෙනකන් අදිමු............
    112.gif
    112.gif
    112.gif
    gn8
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වැඩ තියේ බොලව්...................
    94.gif
    94.gif
    94.gif

    තව රෑ වෙලා එන්නම්...............
    160.gif
    160.gif
    160.gif

    ඔය ඉක්මනට යන උන්ට කියන්නේ සුභ රාත්‍රියක්.............
    146.gif
    146.gif
    146.gif

    නිශාචර වව්ල්ලු ටිකට රෑ වෙලා ඇවිත් කියන්නම්.............
    58.gif
    58.gif
    58.gif

    අද 12ට ෂෝ 1 ඉවර කරනව එහෙම නෙමේ සසෝ, ගිය සතියේ කලෙත් නෑනේ..............
    36.gif
    36.gif
    36.gif

    එලි වෙනකන් අදිමු............
    112.gif
    112.gif
    112.gif
    ela
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඇස් දෙක පියාන
    නිදාගන්න මට බෑ..
    බෑ බෑ..
    මට නිදන්න බෑ..
    සිත තුළ දඟලන මනසේ ඇවිදින,
    ඔබ මට නිදන්න දෙන්නේ නෑ..
    සිත එක්තැන් කර නිදන්න හැදුවත්,
    එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ..
    තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට,
    මටත් නිදන්නට ඕනෙම නෑ..

    රහසක් කියන්න තියෙනවා ඔයාගෙ,
    කන්පෙති මත මගෙ දෙතොල් තියා..
    ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට,
    අනික් අයට එය ඇහෙන නිසා..
    අනේ රත්තරන්..
    හිතට වද නොදී..
    තුරුල් වෙන්න ආදරෙයි කියා..
    මට කියන්න දේවල් හුඟක් තියෙනවා..
    තුරුල් කරන් ආදරෙයි කියා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෆොයි මගේ ඇසිස්ටන්ට් වගේ ද????:dull::dull::dull::dull:

    කෙලින් ම ටැප් එක අරින්නේ.................:dull::dull::dull::dull:

    එහෙනම් ඉතින් පොඩි දේකට හිත ‍රිදෙන මොකක් හරි කියපු ගමන් අඬනව ඇති නේද? මොනා වුණත් බොහොමයක් පිරිමි අය කාන්තාවන්ගෙ කඳුළු දකින්න කැමති නෑ.