2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යකෝ මේ සින්දුව කලින් වතාවේ දානකොට අපි ඇහුවත් කවුද කි‍යලා kandyan මී‍යා වගේ හිටි‍යනේ..... අහුවෙ‍යන්කෝ ඕකව......:angry::angry::angry:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එල එල මචෝ.....
    Good Night වේවා......
    ටකේ කරේ......ආහ් නෑ නෑ....
    Take Care

    144.gif
    144.gif
    144.gif
    144.gif
    144.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එලකිරි රේඩි‍යෝවේ සංගීත කාර‍යෝ බොහෝම‍යි......:cool::cool::cool:

    :yes::yes: එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්‍රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම නිදියන්න යනව සසියො... අද නම් පට්ට මහන්සී... මේ ටිකෙ හරියට න්දා ගත්තෙත් නෑ... හෙටත් නයිට් එක... සෝ මම එහෙනම් කැපුනා... කස්ටියටම ජයවේවා... හොද්ට ෂෝ එක කරහන් අන්කල්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    සු රා මතෝ..:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ගිටාර් හොඳට ගහන්න පුලුවන් කියල දැනන් හිටියට අදනේ වොයිස් එක ඇහුවේ...
    රෙඩියෝ.රොක්ස්....

    Kandiyan MAxxa Work
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    :yes::yes: එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්‍රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙතොලේ පොපියන ගීය ගයන්නට..
    දෑසේ නලියන කදුලු සලන්නට.....
    ලස්සන දවසක් හෙට හමු වේවා....//
    රෝස කැලේ... රතු කැකුලී
    :love::love:

    කෝ මගෙ රෝස කැලේ රතු කැකුලි යකෝ :rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැණ්ඩියා ආයෙ ත්‍රෙඩ් එකට ඇවිත් ඉවරයි :oo::oo::oo::oo::oo::oo::oo:
    e moko:oo:

    :yes::yes: එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්‍රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.
    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes: එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්‍රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.
    අනිවා.... අපිටත් බලන්න ඇවිල්ලා හුරේ පාරක් දාන්න පුලුවන් වෙ‍යිනේ......:cool::cool::cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes::yes: එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්‍රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.

    :rolleyes::rolleyes::rolleyes: