2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අනේ මම අහිංසකයි ....... ඔය කියන්නේ මම ගැන වෙන්න බෑ......
ඔයාලානේ චන්ඩි... දැන් නොන්ඩි වෙලා හිටියට

ඔයා ගැන තමයි කිව්වෙ. අපි නොන්ඩි නෑ චන්ඩි හරිද? අපි එදත් චන්ඩි අදත් චන්ඩි. හෙටත් චන්ඩි. නෑ නෝන්ඩි.
ඔයාලව උස්සන්න බෑ. කිලෝ 150ක් විතර බර ඇතිනේ.
120pxtroll.png

 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගේ යූසර් සීපී එකට වැඩ දුන්න දෙන්නටමයි මේ කියන්නේ...
    තොපි හෙට බස් හෝල්ට් එකේ හිටගෙන ඉද්දි බස් එක ඇවිත් තොපේ බෙල්ල උඩම නවත්තන්නම ඕනා...:angry::angry::angry::angry:


    අදත් කෙල ල ද?
    නොදකින් මේක
    අද දවසම ඒක මිනිමයිස්..

     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඊයෙ දවසම වැලන්ටයින් සමරලා තවත් මල් කඩනවනේ..... :frown::frown::frown::frown:

    වැලන්ටයින් සමරුවේ නෑ බන්. දවසම ගෙදර හිටියේ. අනික රැ කතා කරන්න උනේ නෑ ෂෝ එක හින්ද. ඊයේ දවසම නො කතා නො සිනා.. :yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ
    දෙතැනක හිඳ තනිවී විසඳුම් සොයනු කෙසේ

    මා තුරුලේ හිඳිනා උනුසුම් යහනාවේ
    ඉකිබිඳිමින් හැඬුවා මතකද ගංතීරේ
    මගෙ ලොව ඔබවේ නම් සැකයෙන් ඇයිද මෙසේ
    ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ

    මල හිරු බැස යද්දී සඳු පායා ඒවී
    අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
    අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ
    අරුනළු උදාවෙලා මුව විකසිත වේදෝ
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අඩේ මන් අදයි මේකට රිංගුවේ. අයෙ ලොවෙත් නැනේ !!!
    මේ කීවෙනි වැඩසටහනද ? කලින් වැඩසටහන් ටිකත් අහන්න විදියක් නැද්ද

    mun danawai kiyanawa parana wadasatahan tika

    ekata balagiri dose
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    අදත් කෙල ල ද?
    නොදකින් මේක
    අද දවසම ඒක මිනිමයිස්..

    ඪයේ දීලා වැඩේ...අර නිෂ් කියන එකාවයි වැල කූලවයි රතු ඇස්කොට්වයි ෂුවර් නෑ මට