2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14479666 said:
    149897_108274052689181_1581392007_n.jpg


    කෝ අර සිගරට් ගංජා හිටියද මේ හරියේ
    120pxtroll.png

    155.gif
    155.gif
    155.gif
    Tho Para Pusa..............
    53.gif
    53.gif
    53.gif

     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    වැලන්ටයින් සමරුවේ නෑ බන්. දවසම ගෙදර හිටියේ. අනික රැ කතා කරන්න උනේ නෑ ෂෝ එක හින්ද. ඊයේ දවසම නො කතා නො සිනා.. :yes::yes:

    එහෙනම් රයිටෝ ඊලඟ වැලන්ටයින් එක තනියෙන් තමා සමරන්න වෙන්නෙ :rofl::rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඊයෙ දවසම වැලන්ටයින් සමරලා තවත් මල් කඩනවනේ..... :frown::frown::frown::frown:
    ඊයෙ මල් කඩනව කෙසේ වෙතත් මළ පැනල හිටියේ..... මට ආදරේ ගෙන එළකිරි එකේ කියල වැඩක් නෑ කියල හිතුන

    ඔව් ඔව් .... යූ නෝ මී කියන චන්ඩි රැජිණ,, වැඩිය සද්ද තියාගන්න එපා. අහු උනොත් උස්සල පොලේ ගහනවා :angry::angry:
    අපෝ ඔය බටු ඇට වලට නං බය නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යකෝ පැ‍ය දෙකක්වත් show එක කලේ නෑනේ....කමක් නෑ එහෙම හරි කලානේ.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාමත් වගේ ම අපූරුවට ගීත විචාරයේ යෙදෙමින් හා සංවේදීව ගීත හදවතට දැනෙන්නට කතාකරමින් පරිපූර්ණ වූ වැඩසටහනක් කිඹුල අයිය ගෙනාව. ඒ වැඩසටහනට කිඹුල අයියාට බොහොමත් ම ස්තූතිවන්ත වෙනව.

    එතනින් පසුව විවිධ මාතෘකා ඔස්සේ ජීවිතය ගැන හා අදකාලීන සමාජය ගැන අපූරු සංවාදයක් ගොඩනගමින්, එළකිරි සාමාජිකයන්ගේ හැකියාවනුත් පෙන්නා දෙමින් තවත් අපූරු වැඩසටහනක් සස්ලිට් සහෝදරය එළකිරි සාමාජිකයන් වෙනුවෙන් රැගෙන ආව. ඒ වැඩසටහන වෙනුවෙන් සස්ලිට් සහෝදරයාට ස්තූතිවන්ත වෙනව.

    මේ වැඩසටහන් දෙක වෙනුවෙන් ම හැමදාම වගේ දායක වෙන එළකිරි රේඩියෝ කාණ්ඩය හා මේ වෙබ් අඩවිය මේ විදයට පවත්වාගෙන යන ජීටී අයියා ඇතුළු පාලනාධිකාරියටත් ස්තූතිය. ඒ වගේ ම එළකිරි රේඩියෝ අසන්නන් හා ත්‍රේඩ් එකේ සහයෝගය දෙන අ‍පේ සෙට් එකවත් ආදරයෙන් මතක් කරනව.