පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    mchn garudek or paththeyek dekkama uge nama kiyanna epa kiyala kathawak kiyanawa. ehema qwama wu hangenawalu. meka nm mn thdekimenuth danna deyak....
    uge nama ahila wu hengunoth hoyanna amarui.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මහා එපාම කරපු සත්තු ජාතිය බන්
    අපේ ගමේ නම් හෙනටම ඉන්නවා
    දෙන්නෙක් විතර මාව කලා තියෙනවා පොඩි කාලේ
    ලොකුම උන් නෙවෙයි හැබැයි
    ඕකුන් කෑවම සමහර වෙලාවට කාපු තැන ඉදිමෙනවා
    මොකුත් වෙන අවුලක් වෙන්නෙ නම් නෑ
    ඒ වෙලාවට පොඩ්ඩක් වේදනාවක් එනවා
    බිත්ති දාරවල් වල කළුවර සිතල හරියවල් වල ඉන්නේ ඕකුන්
    ඔකෙක් ගෙයි ඉන්නකොට නිදාගන්න නම් බයයි තමයි :P

    මරන්න එපා ඔන්න ඔය බෝතලේකට දාගෙන ගිහින් කොහෙට හරි දාපන්
    සමහර උන් මරල උව දෙකට කඩනවනේ
    කතාවක් තියෙනවා ඒ කෑලි දෙක හා වෙනවා කියලා
    තව කතාවක් තියෙනවා කැරපොත්තෝ ගොඩක් ඉන්න තැන්වල ඕකුන් ඉන්නවා කියලා
    කොහොම උනත් පොල් ගස් වල මුදුනේ පොල් බඩේ ඕකුන් දෙන්න තුන් දෙනා ඉන්නවා නම් දැකල තියෙනවා
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඉන්න තැන හොයා ගන්න නම් දන්නේ නැහැ. හැබැයි එලියට ගන්න බැරි තැනක ඉන්නවා නම් භූමිතෙල් පොඩ්ඩක් ගහපු ගමන් එලියට එනවා. හැබැයි වැඩිය භූමිතෙල් වැදුනොත් අනිවා මැරෙනවා,හුගක් වෙලා ගිහින්.
    හුගක් අයට නම් මු කෑවම එච්චර විසක් නැහැ. නමුත් මට නම් පට්ටම විසයි.කාලා තියෙනවා ඇති වෙන්නම

    මට කියන්න පුළුවන් වටිනාම දේ මේකයි.
    මු කෑවම සමහර විට දවස් ගණන් තුවාලේ කසනවා.සමහරවිට කසලා තුවාලේ ලොකු වෙනවා.ගෙදරදීම කරන්න පුළුවන් නියම බෙහෙත මම කියන්නම්. රැට කෑවොත් උදේට තුවාලේ හොයාගන්නත් නැහැ.

    හැම ගෙදරම වගේ තියෙනවනේ භූමිතෙල් බෝතලයක්(ගෙදර නැත්නම් භූමිතෙල් තියෙන්නේ ගැලුම් වල නම් අදම හිස් කරපු ගල් බෝතලේකට භූමිතෙල් පුරවලා තියාගන්න )
    සතා කාපු ගමන් ඒ භූමිතෙල් බෝතලෙන් තෙල් ටික අයින් කරලා සතා කාපු තැන වැහෙන්න බෝතලේ කට තියලා ඇඟට තද කරන්න.හැබැයි සතා දල ගහපු තැනට තෙල් වැටෙන්න දෙන්නැතුව බෝතලේ කෙලින් අතට තියෙන්න ඕන. එහෙම ඉන්න ඕන විනාඩි 15-20ක්.උහුලාගෙන ඉන්න නම් අමාරු වෙයි.නියමෙටම ඇඟට දැනෙනවා විස ඇදිලා යන හැටි.
    කොයි තරම් රිදුනත් මම නම් පොඩි කාලෙත් කියන්නේ ඔයි බෙහෙතම කරන්න කියලා. මොකද අනිවාර්යෙන් දන්නවනේ එවෙලෙට විතරයි රිදෙන්නේ කියලා.
    :P:P
    තව එකක් කියන්න තියෙනවා. නිතරම
    පත්තෑයෝ කන්නේ අල්ල හරි කකුලේ උඩ හරිය නම් අර වැඩේ කරලා හොදට හෝදගෙන පිහදාගෙන නිදා ගනිල්ලා කියල තමයි..:P:P
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    Pol kiri ekak atha oba gena 5min wage idapan. ita passe atha gedhara ahu mulu walata obala balapan. hitapu gaman ubata mokek hari kawa kiyala danewi.. Anna ethana thama u inna pot eka :love: uwa marala kelinma admit weyan

    :rofl::rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okawa elawanna gadget ekak tiyenawa... wadiya gananut naha. ekak aragatta nam oka jet ekak wage eliyata duwanne. :lol:

    menna eka.

    Electronic Ultrasonic Magnetic Repeller. centipede lata hari yana ekak tamai one., habai godak welawata normal ekakin okunwat elawanna puluwan. mewage ekaka hoda ekak gattot, meeyo, maduruwo, puso, ballo one ekek elawanna puluwan.
     

    ^Ironhide^

    Member
    Feb 9, 2013
    35
    3
    0
    In the Hell
    අම්මට සිටි කෑවොත් හෙම විනාසයි... කාපු තැන ඉදිමිලා දවස් දෙක තුනක් ඉන්න වෙනවා... අත ගගා කහ කහ තමා ඉන්න වෙන්නෙ.... කෑවොත් හෙම මචං ගරුඬු රාජ කියල කොල ජාතියක් තියනවා පොඩ්ඩක් වැඩිහිටි උදවියගෙන් අහල බලපං... ඒ කොල දෙහිත් එක්ක කොටල කාපු තැන ගාපං... මටනම් මචං ගරුඬා කියන්නෙ හිරිකිතම සතා...කොටින්ම කියනවනං කූඩැල්ලටත් වඩා :D
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මන් නම් මරන්න අනුබල දෙන්නේ නෑ...
    ලොකු එකාට කියන්නේ ගරුඩ, ඌ ටිකක් කළු බුවෙක් අම්බෝ බය හිතෙනවා දකකම්
    පොඩි එකා තමයි පැත්තය ඌ හෙන පොදිය් රතු පාටට හුරුයි.
    කෙසේ වෙතත් මුන් පොඩි කුරුමිණි සතුන් තමයි කන්නේ උන් විස තියන්නේ ඒ සත්තු මරන්න. අපිටනම් ඒ හැටි විසක් නෑ..
    උන් බය උනාම කනවා ආත්ම ආරක්ෂාවට, කිහිපපරක් අම්මගේ අගට වැටිලා තියෙනවා හැබැයි කාල නෑ. උව බය කරන්නේ නැතුව එලවන්න පුළුවන්.
    හැබැයි මේකට හොදම බේත බුමිතෙල් ගිය කියපු තැන්වලට බුමි තෙල් දන්න සැරට උන් එලියට එනවා, හැබැයි ඇගට දන්න එපා, මැරෙනවා. ඇගේ කොටසකට වැටුනත් ඒ කැල්ල මැරෙනවා ඉතුරු කැල්ලෙන් උන් යනවා පවු බන්. මරන්නේ නැතුව එලියට අරන් කැලේට දාපන්..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    mchn garudek or paththeyek dekkama uge nama kiyanna epa kiyala kathawak kiyanawa. ehema qwama wu hangenawalu. meka nm mn thdekimenuth danna deyak....
    uge nama ahila wu hengunoth hoyanna amarui.
    එක නිසා සිංහලෙන් කියන්නෙපා. මෙන්න centipede එකෙක් කියලා කියපන්..එතකොට උට තේරෙන්නේ නැහැනේ. හැබැයි ඉංග්ලීස් දන්නා එකෙක් උනොත් සොරි.(ඔයි නම හරිද දන්නේ නැහැ.මදුර ඔන් ලයින් කිව්වේ )
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    එක නිසා සිංහලෙන් කියන්නෙපා. මෙන්න centipede එකෙක් කියලා කියපන්..එතකොට උට තේරෙන්නේ නැහැනේ. හැබැයි ඉංග්ලීස් දන්නා එකෙක් උනොත් සොරි.(ඔයි නම හරිද දන්නේ නැහැ.මදුර ඔන් ලයින් කිව්වේ )
    :rofl::P
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    A wild centipede appeared
    ........\...../
    ......╚⊙ ⊙╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
    ..╚═(███)═╝
    ...╚═(███)═╝
    ...╚═(███)═╝
    ..╚═(███)═╝
    .╚═(███)═╝
    ╚═(███)═╝
    ╚═(███)═╝
    .╚═(███)═╝
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එක නිසා සිංහලෙන් කියන්නෙපා. මෙන්න centipede එකෙක් කියලා කියපන්..එතකොට උට තේරෙන්නේ නැහැනේ. හැබැයි ඉංග්ලීස් දන්නා එකෙක් උනොත් සොරි.(ඔයි නම හරිද දන්නේ නැහැ.මදුර ඔන් ලයින් කිව්වේ )
    :rofl::rofl:
    bt podi awlk thiynawa paththaya lankawe ekek kiyala sure nm witharak ohoma english wln nama kiypn nttn oota therei :rofl::rofl:
     
    Last edited: