නීල නෙත් වලින් හොරෙන්
ආලවන්තකම් කියූ රන් රුවැත්තියේ
හිනැහිලා කොයි වසන් වුනේ
පාලු අම්බරේ සරා
ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ
තටු සලා කොයි ඉගිල්ලුනේ
ආලවන්තකම් කියූ රන් රුවැත්තියේ
හිනැහිලා කොයි වසන් වුනේ
පාලු අම්බරේ සරා
ප්‍රේම ගීතිකා ගැයූ පෙම් කිරිල්ලියේ
තටු සලා කොයි ඉගිල්ලුනේ