Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
නීල නෙත් වලින් හොරෙන්
ආලවන්තකම් කි‍යූ රන් රුවැත්ති‍යේ
හිනැහිලා කො‍යි වසන් වුනේ
පාලු අම්බරේ සරා
ප්‍රේම ගීතිකා ගැ‍යූ පෙම් කිරිල්ලි‍යේ
තටු සලා කො‍යි ඉගිල්ලුනේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නීල නෙත් වලින් හොරෙන්
ආලවන්තකම් කි‍යූ රන් රුවැත්ති‍යේ
හිනැහිලා කො‍යි වසන් වුනේ
පාලු අම්බරේ සරා
ප්‍රේම ගීතිකා ගැ‍යූ පෙම් කිරිල්ලි‍යේ
තටු සලා කො‍යි ඉගිල්ලුනේ
නින්ද නැතුවම මැව්ව සිහිනෙට....
ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට....
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට....
    ආ ඒ දෙව්ලිය ඔබම නොවෙද මට....
    tak gaanawa tik gaanawa tikak kanawa dora wahanawa
    ane seeye amal biso kathandare kiyannako....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දිවුරුම් දුන්නට දෑත දරා
    සසර සදා ළඟ හිඳිමි කියා
    සිතින් කොහේදෝ නරතර වෙලා
    මගේ පැතුම් ලොව බිඳලනවා
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    walla sibina ralla apita mehema kiyanawa
    adata wada eliya hadak heta payanawa
    dethun dawasa kanna naththath
    shoka na hitheee winida mihirak gena de muhudu jiwitheee
    lalai lilali lai sisilai sulagai
    lalai lilai lai sisilai sulagai
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Thaරකා මල් පිපී හිනැහෙන..
    ප්‍රේමයේ මල් මාවතේ..
    පා නගා යමු ඈත ලොවකට..
    නිවා ලතැවුල් ජීවිThe..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Wiයෝවූ පසුවයි දැනෙන්නේ..
    ප්‍රේමයේ අභිමන්..
    හැඬූ දා කඳුලයි දකින්නේ..
    සිනහවේ සරදM..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දියවැල්........
    මම ආස කරන මැණික් කැටේ නිල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොවම ඔබෙ ළඟ දණින් වැටී අද
    පවසයි මගෙ වේදනා කතා
    නපුරු වුණේ ඔබ කෙලෙස මගේ හද
    විමසයි කඳුළට තුරුළු වෙලා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ලෝක‍යේ රුදු නෙත් වසා
    ස්නේහ‍යේ හසරැල් සලා
    මා සො‍යා පැමිණෙන්න සොඳුරි‍යෙ
    රෑ සඳේ කඳුලක් වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ
    ‍යශෝධරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්...

     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ ගී එදා ඇගේ හඬින් - මා ඇසු රාවයයි
    මා ඇසු රාවයයි.....
    ඇගේ පිළිරුව සිත ඇඳී - ජීවමාන වී ගිහින්
    මම හඬගා විමසමි - එපමනදෝ මට හිමි...
    මේ ගී එදා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dhaඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්..
    අළුගෝසුවනේ එල්ලාපන්..
    අළුගෝසුවනේ එල්ලාපන්..
    කටු ඉඹුලේ අප එල්ලාපN..
     
    Status
    Not open for further replies.