mamath ubada ehema karanne gon halapaya .. halapayak kawa kalayak mathaka na... eye kimbulage naan roty hadala ekek ahuwa nchana katha da kiyala![]()

ඒක කඩ්ඩෙන් කියයි බොල...තොපිට කඩ්ඩ තේරෙන්නේ නැහැනේඅන්නත කුකුලෝ කියලා කිව්වේ නෑනේ බන්......![]()



ඔව් බන්...... අපිට බනිනවද දන්නෙත් නෑ.....කවුද බන් රේඩියෝ එක කරන්නෙ? කඩ්ඩෙන් කොටනව නේද හිටු කියල?![]()



hi guys, මමත් සෙට් වුනා.
අද ටිකක් අප්සෙට් එකේ ඉන්නෙ![]()
අපිත් අහගෙන ඉන්නේ..... මට නිකන් වොයිස් එක කිඹුල් මාමාගේ වගේ ඈහෙන්නේ.....![]()

මචංලා...අද පොඩි අවුලක් නිසා පාකිංලොටා ටිකක් පරක්කු වෙයි කරන්න...
එතකං නිග්ගා කරන්නේ.....
අපේ Scurvy
