2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පූස්;14483886 said:
    අද රේඩියෝ කරන එකාට කඩුවකින් කොටලද
    Crying01.gif

    :oo::P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mamath ubada ehema karanne gon halapaya .. halapayak kawa kalayak mathaka na... eye kimbulage naan roty hadala ekek ahuwa nchana katha da kiyala :dull:

    හැලප කාපන් අල්ලපු ගෙදරට ගිහින්. ඉබි මස් කන්නං අපි ඊට පස්සෙ. හැලප කාල උඹේ අංග හැදුනම :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද බන් රේඩියෝ එක කරන්නෙ? කඩ්ඩෙන් කොටනව නේද හිටු කියල?:shocked:
    ඔව් බන්...... අපිට බනිනවද දන්නෙත් නෑ.....:dull::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    අපිත් අහගෙන ඉන්නේ..... මට නිකන් වොයිස් එක කිඹුල් මාමාගේ වගේ ඈහෙන්නේ..... :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    hi guys, මමත් සෙට් වුනා.
    අද ටිකක් අප්සෙට් එකේ ඉන්නෙ
    :dull:
    බුදු ammooo මම නං මුකුත් කිවුවෙ නෑ හරිද ???????
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචංලා...අද පොඩි අවුලක් නිසා පාකිංලොටා ටිකක් පරක්කු වෙයි කරන්න...
    එතකං නිග්ගා කරන්නේ.....
    අපේ Scurvy

    කෝ අනාත සිංහලයා කිව්වෙ නෑනෙ :baffled:
     
    Status
    Not open for further replies.