2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ඔයගෙ භාර්යාව තෙල්මාද?
    Chara_thelma.jpg
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14484616 said:
    අපේ රටේ කලාකාරයන්ට තැනක් නැත්තෙ අපේ තියෙන ඔය නොම්මර එකේ මාධ්‍ය ආයතන අපේ උන්ගෙ ටෙලි ගන්නෙ නැති එක. මොකද සල්ලි හොයන්න බෑනේ අර වගේ. :dull::dull:
    ඉතින් අපේ උන්ගෙ ඒව අවුරුදු ගණන් නාස්ති වෙලා යනවා. සමහර ඒව විකාශනය වෙන්නෙත් නෑ. සමහර ඒව ඔය කොහෙවත් නැති චුට්ටි චැනල් වල යනවා. ඉතින් කව්ද ඉදිරිපත් වෙන්නෙ ටෙලි හදන්න. ලේසිම වැඩේ. පිටින් ටෙලියක් උස්සල හඬ කවල සල්ලි හොයන එක. :oo::oo: කුජීතයි අපේ මාධ්‍යයත්:dull:
    :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14484667 said:
    මම එකෙන් කියන්නෙ නෑ ඔය උස්සපු ටෙලි හොඳ නෑ කියල. ඒව අති විශිෂ්ඨයි. ඒක නිසයි එච්චර තැනක ඉන්නෙ ඒ ටෙලි. ඒත් අපේ රටත් ඒ තත්වෙට පත් කරන්න නං අපේ උන් ඉස්සරහට ගේන්න ඕනෙ. ඒ රටේ උන්ව ඉස්සරහට අරන් ආපු නිසයි අද ඒ තත්වෙ ඉන්නෙ :dull:

    :yes::yes::yes::yes:

    Thats True .
    Salli balan deval karanna giyama thama kela venne..
    ehema nathiva Value eke gana hithuva
    nam ohoma venne ..

    naa..
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :yes::yes::yes::yes:

    ඇක්ට්‍රස් කෙනෙක් එක වෙනම දෙයක් ඊට වඩා ගොඩක් දේවල් කරපු කෙනෙක්..ඒ නිසා I respect her... ලංකාවේ ඉන්න උන්ගෙන් වැඩි දෙනෙක්ට B.A.D (Disorder) එක තියෙන උන් නේ.. මට නම් හෙලි කිරීමට නොහැකියි..

    අහ් මට යන්න වෙලාව හරි කූල් පාකින් ෂෝ එක ගොඩක් හොඳට කලා Lil Wayne ගේ ගිතයට අදාල පසුබිම ගැන මම දැන ගත්තෙත් අද තමා බොහොම ස්තූතියි...සියලුම දෙනාට සුභ රාත්‍රියක් වේවා...!!

    Infomania-Lil-Wayne-007.jpg