පූස්;14484781 said:
ඒ ටෙලි මෙහෙට ගේන්න ඕන සිස්ටම් එකක් තියෙනවා.මෙහෙ ඒව කපල දාල නෙමේ. අනික අපේ උන් තත්වෙකට එනකං ඒව පාලනය වෙන්න ඕනෙ. උන් එක්ක තරඟ කරන්න අමාරුයි.
ඒක උඹට තේරෙනවනේ ටෙලි බලන නිසා
අනික මුන්ගෙ හඬ කැවීම් අහනවට වඩා හොඳයි බාගෙන සබ් දාගෙන බලන එක 
නෑ අපේ උන්ට හොඳ වැඩේ උනේ...දැන් මෙගා ඇර ගත්ත උන්ට ඇඩිලා ඉන්නේ..මම දන්න විදියට අවුරුදු 3ක කාලයක් දුන්නා අපේ උන්ට චාන්ස් එක..දැන් එක විදියකට ඇදෙයි හරයක් ඇති දේවල් මිනිස්සුන් ට ලබා දෙන්න...
එකෙන්ම මම ලංකාවේ ටෙලි බලන එක අත ඇරලා ඉන්ග්ලිශ් කොරියන් සීරීස් බලන්න යොමු උනෙත් අපේ ඒවගෙ හැමදාම යන්නේ එකම නිසා..කොහොමත් ඕන රටක හොඳ නැත්නම් ඒ දේට හොඳ නෑ කියනවා හොඳ නම් අනිවා හොඳයි කියනවා..
Supernatural දැන් කොච්චර කල් ද ඒ උනාට ඒකෙත් යම් විවිධත්ත්වයක් තියාගෙන යනවා ඒ දේ අපේ රටේ කෝපි කඩේ කතාවේ තියෙනවද ඉස්සරම තිබුනා දැන් නම් නෑ..
කොහොම හරි අන්තිම කාලේ වෙද්දිත් ඒ ටෙලිය කරන් යන්නේ ඒ නලු නිලියන් ට ඒකත් නැති උනොත් දෙයක් නැත්තටම නැතිවෙන නිසා..
හැම නිර්මාණයක්ම සාර්ථක කර ගන්න අමාරුයි..බටහිර හරි දැන් ගොඩක් ටෙලි Episode 10කට සීමවෙනවා ප්රොඩුස`ර් බොන්ඩ් එක සයින් කරන්නේ Episode 10කට වගේ..Continuum,R e v o l u t i o n,Knight rider 10න්ම නැවතුනා.
ගොඩක් වෙලාවට එක්කෝ එතනින්ම ප්රොෆිට් එක සෙට් වෙන්නේ නෑ වගේ නම් පාඩු නැතිව වැඩේ නවත්ත ගන්නවා..හෝ වෙන ප්රොඩුසර් කෙනෙක්ව ගන්නවා..මේ වෙද්දී නැඟී එන සීරීස් විදියට Arrow,Elementary,Beauty & The Beast ඉදිරියෙන්ම ඉන්නවා ලු..