2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    OhNo3.gif
    ;)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14484916 said:
    දැන් නං ඇහෙනවා :dull:
    ahen na kiuwe na ne ?????? ahenawa ..... oyata ahen nathi unada???? kane roddak hira wenna athi
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14484781 said:

    ඒ ටෙලි මෙහෙට ගේන්න ඕන සිස්ටම් එකක් තියෙනවා.මෙහෙ ඒව කපල දාල නෙමේ. අනික අපේ උන් තත්වෙකට එනකං ඒව පාලනය වෙන්න ඕනෙ. උන් එක්ක තරඟ කරන්න අමාරුයි.:dull:
    ඒක උඹට තේරෙනවනේ ටෙලි බලන නිසා :dull:
    අනික මුන්ගෙ හඬ කැවීම් අහනවට වඩා හොඳයි බාගෙන සබ් දාගෙන බලන එක :dull:

    නෑ අපේ උන්ට හොඳ වැඩේ උනේ...දැන් මෙගා ඇර ගත්ත උන්ට ඇඩිලා ඉන්නේ..මම දන්න විදියට අවුරුදු 3ක කාලයක් දුන්නා අපේ උන්ට චාන්ස් එක..දැන් එක විදියකට ඇදෙයි හරයක් ඇති දේවල් මිනිස්සුන් ට ලබා දෙන්න...

    එකෙන්ම මම ලංකාවේ ටෙලි බලන එක අත ඇරලා ඉන්ග්ලිශ් කොරියන් සීරීස් බලන්න යොමු උනෙත් අපේ ඒවගෙ හැමදාම යන්නේ එකම නිසා..කොහොමත් ඕන රටක හොඳ නැත්නම් ඒ දේට හොඳ නෑ කියනවා හොඳ නම් අනිවා හොඳයි කියනවා..
    Supernatural දැන් කොච්චර කල් ද ඒ උනාට ඒකෙත් යම් විවිධත්ත්වයක් තියාගෙන යනවා ඒ දේ අපේ රටේ කෝපි කඩේ කතාවේ තියෙනවද ඉස්සරම තිබුනා දැන් නම් නෑ..
    කොහොම හරි අන්තිම කාලේ වෙද්දිත් ඒ ටෙලිය කරන් යන්නේ ඒ නලු නිලියන් ට ඒකත් නැති උනොත් දෙයක් නැත්තටම නැතිවෙන නිසා..

    හැම නිර්මාණයක්ම සාර්ථක කර ගන්න අමාරුයි..බටහිර හරි දැන් ගොඩක් ටෙලි Episode 10කට සීමවෙනවා ප්‍රොඩුස`ර් බොන්ඩ් එක සයින් කරන්නේ Episode 10කට වගේ..Continuum,R e v o l u t i o n,Knight rider 10න්ම නැවතුනා.

    ගොඩක් වෙලාවට එක්කෝ එතනින්ම ප්‍රො‍ෆිට් එක සෙට් වෙන්නේ නෑ වගේ නම් පාඩු නැතිව වැඩේ නවත්ත ගන්නවා..හෝ වෙන ප්‍රොඩුසර් කෙනෙක්ව ගන්නවා..මේ වෙද්දී නැඟී එන සීරීස් විදියට Arrow,Elementary,Beauty & The Beast ඉදිරියෙන්ම ඉන්නවා ලු..


     
    Status
    Not open for further replies.