2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මමත් යනවා එහෙනං .... show එක නං මරු ....... අහන් ඉන්නවා නින්ද යනකන්...... කට්ටියටම සුබ රාත්‍රියක් වේවා ....... !!!!
im-outta-here-bye-bye-smiley-emoticon.gif

Crying03.gif

ගුඩ් නයිට් කිව්ව එහෙනං
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මමත් යනවා එහෙනං .... show එක නං මරු ....... අහන් ඉන්නවා නින්ද යනකන්...... කට්ටියටම සුබ රාත්‍රියක් වේවා ....... !!!!
im-outta-here-bye-bye-smiley-emoticon.gif

gn8 akke
 
Necrid

Member
Jan 31, 2013
347
15
0
මමත් ටී වී බලන්නෙ නෑ :yes:

මමත් බලනව සෑහෙන්නම අඩුයි..නොබල හිටි කාලේ මට මඟ ඇරුනා "බොරළු පාර" කියන කතාව..ඒකෙ නම් ගන්න දෙයක් තියෙනවා ලු..චතුරිකා හරි නෙහාර හරි ඉන්නවා නම් ඒ බලන්නෙත් නෑ..

Character eka gana hitala balapan.
 
0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් ටී වී බලන්නෙ නෑ :yes:

    මමත් බලනව සෑහෙන්නම අඩුයි..නොබල හිටි කාලේ මට මඟ ඇරුනා "බොරළු පාර" කියන කතාව..ඒකෙ නම් ගන්න දෙයක් තියෙනවා ලු..චතුරිකා හරි නෙහාර හරි ඉන්නවා නම් ඒ බලන්නෙත් නෑ..
    අපෝ...... මෝල් තද උනු ලන්කාවේ ඉන්න හොදම ** දෙක
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14485136 said:
    Crying03.gif

    ගුඩ් නයිට් කිව්ව එහෙනං
    රෑට අපි කියන්නේ ගූඩ් night කියලනෙ මල්ලි ...... එකයි එහෙම කිවුවෙ..... !!!!
    TATA

    content_12353_prev.gif

    • Like
    Reactions: dilrasan
    Status
    Not open for further replies.