Part Time Lover, a Sinhala R&B Cover lyrics

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,885
    1,387
    113
    Live in EARTH

    යහනේ පෙම් කතා ඇසේ - අදුරේ ඈ සිනාසුනේ
    ඈ ඔබෙයි - your my Part time lover
    නුබ නැති රෑ නිරන්තරේ - ඈ හා මා පෙමින් බැදේ
    ඈ ඔබෙයි -
    still i'm a part time lover

    හිත ගිය තැන හැදුව මාලිගාව, මාලිගාව මගෙත් නෙමෙයි එත් මමයි රජ, කුමරිය නුබ, වැදී රජ මම. මනමෙගේ කොපුවට වඩා සැරයි මගේ කඩුව,
    මගේ කොල්ල හැමදාම over time, ලොවට හොරා මම කෙල්ලගෙ part time, අපි දෙන්නගේ පෙම දන්නේ හද විතරයි, වැරදුනොතින් ගිනිගයි ගොසිප්9.
    වෙලාව යනවා විදුලිවේගයෙන් කාලය අපේ හතුරෙක්, ඇස්වලින් මා මැරුවා කෙල්ලේ ඔය මිනීමරුවෙක් , ඔය මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න ඒක දැනගෙනත් ඇයි අවේ මට තුරුලුවෙන්න.

    යහනේ පෙම් කතා ඇසේ - අදුරේ ඈ සිනාසුනේ
    ඈ ඔබෙයි - your my Part time lover
    නුබ නැති රෑ නිරන්තරේ - ඈ හා මා පෙමින් බැදේ
    ඈ ඔබෙයි - still i'm a part time lover

    ආදරෙන් මුලාවෙලා රහසින් හඩා වැටී - වරදේ ඇලී ගැලී දුක්වින්ද කල් දැන් ඇතී
    නෙතුපියන් හැර දමා බලමු දැන් අපදිහා - එකිනෙකා වෙන්වෙලා ඉන්න බෑ දුරස්වෙලා
    පෙම් කතා ඇසේ - අදුරේ ඈ සිනාසුනේ
    ඈ ඔබෙයි - your my Part time lover
    නුබ නැති රෑ නිරන්තරේ - ඈ හා මා පෙමින් බැදේ
    ඈ ඔබෙයි - still i'm a part time lover

    Download Video
    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4905
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හිත ගිය තැන හැදුව මාලිගාව, මාලිගාව මගෙත් නෙමෙයි එත් මමයි රජ, කුමරිය නුබ, වැදී රජ මම. මනමෙගේ කොපුවට වඩා සැරයි මගේ කඩුව,
    මගේ කොල්ල හැමදාම over time, ලොවට හොරා මම කෙල්ලගෙ part time, අපි දෙන්නගේ පෙම දන්නේ හද විතරයි, වැරදුනොතින් ගිනිගයි ගොසිප්9.
    වෙලාව යනවා විදුලිවේගයෙන් කාලය අපේ හතුරෙක්, ඇස්වලින් මා මැරුවා කෙල්ලේ ඔය මිනීමරුවෙක් , ඔය මගේ උනාට මට බෑ ඔයාගේ වෙන්න ඒක දැනගෙනත් ඇයි අවේ මට තුරුලුවෙන්න.

    :cool::cool::cool::cool:

    මෙන්න ඔය සිංහල රැප් එක කියන කෙනාගෙම තවත් ෆට්ට සින්දු ටිකක්

    1313473766_kaiz.jpg