නෙට් එකේ සිංහල ලස්සනට බලන්න
මං දැන් කියන්න හදන්නේ ඔයාලගේ පරිගණකයේ පෙන සිංහල බෝල බෝල ලස්සනට පෙන්න හදාගන්න විදියක් ගැන. දැන් ඔයාලට සිංහල පෙන්නේ ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් නේ...එත් දැන් මම කියන්නේ එක වෙනුවට Malithi Web කියන ෆොන්ට් එක ගෙන සිංහල බලන විදියක් ගැන. මේකෙන් දැන් පේනවට වඩා ලස්සනට පේනවා....මේ තියෙන්නේ උදාහරණ
මේ තියෙන්නේ මේ වැඩේ කෙරුවට පස්සේ
මේ තියෙන්නේ දැන් තියෙන විදිය
1. මුලින්ම අපි බෝල අකුරු පෙන ෆොන්ට් එක Download කරගන්න ඕන.එක මේකෙන් බාගන්න.http://www.locallanguages.lk/files/FM-MalithiUW46.ttf
දැන් ඕක Install කරගන්න. Download වුන File එක Open කරලා Install දෙන්න.3. දැන් ඊට පස්සේ Chrome එකේ අයට, chrome://settings/fontsමේ උද දාපු එක Browser එකේ Addressbar එකේ Paste කරන්න.
ඒ කිව්වේ ඔය උද තියෙන chrome://settings/fonts කියන එක Select කරලා Addressbar එක උඩ Click කරලා Paste කරන්න. එක්කෝ Ctrl + V ගහන්න.
පස්සේ මෙහෙම එකක් එනවා. දැන් මේකෙන් මේ මම වෙනස් කරලා තියෙන්නවා වගේ Malithi Web කියන Font එක තෝරන්න. ඊට පස්සේ OK
එහෙම නම් මගේ thread එක අවසානයි....අමාරුවෙන් හෝ කියවූ ඔබට ඉස්ස්තුති.රේප් සහ බම්ප් ලබාදෙන්නේ නම් යහපතැයි....

Last edited: