නෙට් එකේ සිංහල ලස්සනට බලන්න

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    නෙට් එකේ සිංහල ලස්සනට බලන්න

    :D

    මං දැන් කියන්න හදන්නේ ඔයාලගේ පරිගණකයේ පෙන සිංහල බෝල බෝල ලස්සනට පෙන්න හදාගන්න විදියක් ගැන. දැන් ඔයාලට සිංහල පෙන්නේ ඉස්කෝල පොත ෆොන්ට් එකෙන් නේ...එත් දැන් මම කියන්නේ එක වෙනුවට Malithi Web කියන ෆොන්ට් එක ගෙන සිංහල බලන විදියක් ගැන. මේකෙන් දැන් පේනවට වඩා ලස්සනට පේනවා....මේ තියෙන්නේ උදාහරණ

    මේ තියෙන්නේ මේ වැඩේ කෙරුවට පස්සේ

    1+copy.png


    මේ තියෙන්නේ දැන් තියෙන විදිය

    2+copy.png



    1. මුලින්ම අපි බෝල අකුරු පෙන ෆොන්ට් එක Download කරගන්න ඕන.එක මේකෙන් බාගන්න.http://www.locallanguages.lk/files/FM-MalithiUW46.ttf

    දැන් ඕක Install කරගන්න. Download වුන File එක Open කරලා Install දෙන්න.3. දැන් ඊට පස්සේ Chrome එකේ අයට, chrome://settings/fontsමේ උද දාපු එක Browser එකේ Addressbar එකේ Paste කරන්න.

    ඒ කිව්වේ ඔය උද තියෙන chrome://settings/fonts කියන එක Select කරලා Addressbar එක උඩ Click කරලා Paste කරන්න. එක්කෝ Ctrl + V ගහන්න.


    Capture.PNG%E0%B6%8A%E0%B6%A7


    පස්සේ මෙහෙම එකක් එනවා. දැන් මේකෙන් මේ මම වෙනස් කරලා තියෙන්නවා වගේ Malithi Web කියන Font එක තෝරන්න. ඊට පස්සේ OK

    එහෙම නම් මගේ thread එක අවසානයි....අමාරුවෙන් හෝ කියවූ ඔබට ඉස්ස්තුති.රේප් සහ බම්ප් ලබාදෙන්නේ නම් යහපතැයි....:P
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සනෝජ්_තරංග;14487013 said:
    Firefox එකෙත් මෙහෙමම font වෙනස් කරගන්න තියෙන්නේ. හැම එකක්ම malithi web කියන එකට
    අඩෝ පට්ට බං:cool:
    ලස්සනට බෝලෙට සෙක්සි විදිහට පේනවා දැන්:P
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දෙරණ කියල fontඑකක් තියනවා නේද?? එක මෙහෙම හදා ගන්න බැරිද මචන්??
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම site එකෙත් බැලුවා... එත් හොයා ගන්න බහ මචන්.... unicode version එක ගන්න විදිහක් දන්නවද මචන්??
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම site එකෙත් බැලුවා... එත් හොයා ගන්න බහ මචන්.... unicode version එක ගන්න විදිහක් දන්නවද මචන්??


    unicode version එකක් නැත්තම් බහ මචන....දැනට තියෙන ලස්සනම uni font එක තමා මලිති වෙබ්