2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    number-one-dance.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14490433 said:

    අක්කෙ මූ වනචර පොඩි කොල්ලෙක් තාම කුක්කු බොනවා. දැනුත් සූප්පුව කටේ ඇත්තෙ. :rofl: ඩෙල්මා සබන් කොම්පැනිය මුගෙ. මුගෙන් පරිස්සන් වෙලා ඉන්න. එළකිරියෙ ඉන්න කුජීතම චරිතය තියෙන්නෙ මූට. ලෙස්බි ඩෙල්මා, සබන් ඩෙල්මා කිව්වම රටම දන්නව
    120pxtroll.png


    delmar.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආව්.. ඒ සින්දුවත් නරක නෑ බං..
    තෑන්කූ ගමයා...:love:
    හා වරෙල්ලා කට්ටියම ලාවට ඩාන්ස් පාරක් දාමු.. :cool::D
    ඔය මයිනො පොටෝ ගන්න එකා වරෙං මේ මිනිස්සුංගෙ පින්තූරයක් ගන්න :oo:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    ඇයි තන්තානෙ උයා මම මෙහෙම දුකක් දෙන්නෙ....
    :dull::dull::dull:
    ඔයා ගැනයි ඔයාගේ බඩේ ඉන්න දරු පැටියා ගැන හිතලයි මම යන්න හැදුවේ

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [FONT=&quot]තාත්තා මට ඇනපු ටොක්ක[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දවාලේ තරු පෙනුණා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිතර ඇහෙන සත්තම්වලට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කන්දෙක මගෙ පිරුණා[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එදා මට පෙනුණේ ඔබව[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සතුරෙක් වාගෙයි තාත්තේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අද මට පෙනෙන්නේ ඔබ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දෙවියෙක් වාගෙයි තාත්තේ[/FONT][FONT=&quot]
    [/FONT]
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආව්.. ඒ සින්දුවත් නරක නෑ බං..
    තෑන්කූ ගමයා...:love:
    හා වරෙල්ලා කට්ටියම ලාවට ඩාන්ස් පාරක් දාමු.. :cool::D
    ඔය මයිනො පොටෝ ගන්න එකා වරෙං මේ මිනිස්සුංගෙ පින්තූරයක් ගන්න :oo:


    troll-dad-dancing-smiley-emoticon.gif
    f_zpsbb6df152.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇර ඇර ගමයා....
    ඉන්ඩ හම්බෙන්නෑ ... බඩ දගලනවා ඕයි...
    ලොවෙත් නැති ඉරිදා.. ලොවෙත් නැති ශෝ එක
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආව්.. ඒ සින්දුවත් නරක නෑ බං..
    තෑන්කූ ගමයා...:love:
    හා වරෙල්ලා කට්ටියම ලාවට ඩාන්ස් පාරක් දාමු.. :cool::D
    ඔය මයිනො පොටෝ ගන්න එකා වරෙං මේ මිනිස්සුංගෙ පින්තූරයක් ගන්න :oo:

    තොට මයිනෙක් *කේ ඇරියද බන් හැම වෙලාවෙම මයින මයින ගාන්නෙ?:oo::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට මයිනෙක් *කේ ඇරියද බන් හැම වෙලාවෙම මයින මයින ගාන්නෙ?:oo::rofl:
    ඈ යකෝ මමනෙ ඒක තොගෙං අහන්න ඕනෙ... මොකෑ උඹ හැම තිස්සෙම මයිනංගෙ පොටෝම ගන්නෙ ? :frown::rofl:
     
    Status
    Not open for further replies.